
(ප්‍රියානි මංගලිකා සහ හිරාන් ප්‍රියංකර)
නිකවැරැටිය රස්නායකපුර නම්මුවාවේ දී සිදු කළ වෙඩි තැබීමකින් කුඩා කඩයක් පවත්වාගෙන යන එක් දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි
මෙසේ මියගොස් ඇත්තේ අබ්දුල් ඉම්සාන් අහමඩ් නමැති එක්දරු පියෙකි
ඔහු අද පෙරවරුවේ තම කඩය විවෘත කිරීම සඳහා අලුයම 5.45ට පමණ තම නිවසින් පිටවගොස් ඇති අතර නිවැසියන් පැමිණ බලද්දි කඩය තුළ වෙඩි වැදී වැටී සිටුන දැක ඇතැයි පොලිසිය පවසයි.
ඔහුගේ පපු ්ප්‍රදේශයට වෙඩි පහරක් වැදී ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.