IMG-LOGO

නකල්ස් ගිහින් හැටහතක් අමාරුවේ

නකල්ස් රක්ෂිතය නැරඹීමට ගිය කොළඹ පිරිසක් සඳුදා සිට කොටුවී සිටිති. තෙල්ගමු ඔය අඩි හයක් උසට පිටාර ගැලීමත් රත්තොට මාර්ගයේ පස් කඳු කඩා වැටීමත් එයට හේතු වී ඇත. මෙම පිරිසෙන් කුඩා ළමෝ දොළහක් (12) වෙති. මහළකොටුව ගමේ ඇති එකම කඩේ කෑම ද්‍රව්‍ය අවසන්ව ඇතැයි ද දැනගන්නට ඇත.



අදහස් (0)

නකල්ස් ගිහින් හැටහතක් අමාරුවේ

නිත්‍යා Saturday, 05 January 2013 12:44 PM

හැමදේකටම තැනක් හා වෙලාවක් තියෙනවා. මේ දවස්වල යන්න පුළුවන් තැනකද මේ ගිහින් තියෙන්නේ ?? (ස)

:       0       0

අචිනි Wednesday, 19 December 2012 09:37 AM

ලෝකේ විනාස උනත් මොකෝ කාර් රේස් තියෙනවනේ .... ජය වේවා..! (ස)

:       0       0

ගයත්‍රී Tuesday, 18 December 2012 11:43 AM

කොහේ යනවද මන්දා (දී)

:       0       0

සදුන් Tuesday, 18 December 2012 12:15 PM

මහළකොටුවේ ඉන්නේ හරිම අහිංසක මිනිස්සු. ඒ අය මෙයාලව මාසයක් වුණත් බලාගනීවි. (නි)

:       0       0

දයා-සවුදි Tuesday, 18 December 2012 12:44 PM

එහෙන් ලෝක විනාශයක් ගැන කියනවා. මෙහෙන් ගංවතුර, අනෝරා වැහි, ගිනි.... මෙහෙම දවස් වල මොළයක් නැද්ද පොඩි දරුවන්වත් අරන් විනෝද ගමන් යන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site