ඉන්දීය මුහුදු සීමා ආක‍්‍රමණය කිරීම නිසා ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රාන්තයේදී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලාංකික ධීවර කාර්මිකයින් 19 දෙනකු නිදහස්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි. දෙවිනුවර, මිරිස්ස, හලාවත,හා බේරුවල යන ප‍්‍රදේශවලින් මුහුදු ගිය ඔවුහු 2011 ජුලි 25 හා 26 යන දිනවලදී ඉන්දියා අත්අඩංගුවට පත්වූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ධීවරයෝ 19ක් ගෙදර එති