
(සුජිත් හේවාජුලිගේ )
පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
මේ අනුව එම ඉල්ලීම බොහෝ දුරට ඉටුවනු ඇතැයි දැනගන්නට ඇත.
සාධාරණ හේතු ඉදිරිපත් කරමින් පිටතින් ආහාර ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට රිමාන්ඩ් සිරකරුවන්ට අයිතියක් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
වැලිගම හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිගම හොටෙල් එකෙන්ම එවන්න ඕනෑද?
අපෝ මෙයාට කෑම දෙන්න බලාගෙන ඉන්න ගොඩාක් අය පිට ඉන්නවා…!
ඔව් ඔව්, මිනිහට කොහොමත් පිටිං කාල තමයි පුරුදු...!
ඇයි පිටින් බීම එපාද?
හරි ෂෝක්, 90 දශකයේ අග කෑවේ පොලිස් බත්එක හවසට මිරිහානේ හන්දියේ පොඩි කඩෙන්... ණයට කෑවේ එළවළු බත්. දැන් මේවා කන්න බෑලු.
කල්දේරම් බත් රස නැතෙයි? බාම් කුප්පියත් පිටින් ඉල්ලලාද?
ඒක තේරුම් ගන්න පුළුවන්, උසස් පොලිස් නිලධාරීන්ට ඕනෑ තරම් සතුරන් ඉන්නවා. ඉතින් වසක් දාලා දෙන්න බැරිකමක් නැහැ...
කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම... නෑමෙන් හොඳ නෑම වල ඉහගෙන නෑම.. බීමෙන් හොඳ බීම ගෙයි හංගාගෙන බීම..
හිටපං මං ලබු කිරිබත් හදං එන්නං!
හොඳ හෝටලේකින් කන්න හම්බවෙන්න යන්නේ...!
පිටින් කෑම දෙන්න තරම් ජාතික වීරයෙක් නෙවෙයි. පාතාලයින්ව පොහොසත් කර පොලිස් පාතාලයෙක්. අනික මිනී මැරුම් චෝදනාවට ලක් වී බන්ධනාගාර ගත වී සිටින්නේ මොහු පමණක් නොව තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අයට බන්ධනාගාර තුළ ක්රියාත්මක නීතියමයි. මොහුටත් ක්රියාත්මක කළ යුත්තේ. එහෙම නැතුව එක රටත්, එක නීතියක් වන්නේ කෙසේද?
ඕක ඉල්ලන්න දෙයක් නොවෙයි, රිමාන්ඩ් සැකකරුවන් දිනපතා බලන්න පුළුවන්...!
පිටින්. කන්බ ඕනනම් මේතරම් කාලයක් හැන්ගිලා හිටියේ ඇයි. මේවගෙ උන්ව දාන්න ඕන දැරුනු. කට්ටිය. ඉන්නකුඩුවට. පිටිනෙමේ කන්න වෙන්නෙ එතකොට. ඇතුලෙන්ම ඉල්ලන් කන්න මේව්ස්ගෙඋන්ට ඇප නෝදීතියාගන්න. දිගු කාලයක්. දැන් මේයගෙන් ඇහුවෙ නැත්තෙ ඇයි. රැකවරනය. දුන්න ගොබ්බයා කව්ද කියලා. අහලා එයාවත් අතඩ්න්ගුවට ගන්න
මූට ගු තමා කවන්න ඕනී...
දැනට කෑම කන්නේ පැලවත්තෙන්
මෙයාට පිස්සුද, ලූස්ද? බන්ධනාගාරයේ කෑම කෑවා කියලා, මැරුණු කෙනෙක් ගැන ඉතිහාස පොත්වල වත් අප කියවා නෑ... සිපිරි ගෙයට නොයාමට මුලදී වගබලා ගත්තා නම්, මෙ කෑම ගැන ඔච්චර තටමන්න ඕනෑ නෑ නේද?