(දමිත නුගෙවල මීරිගම සිට)මීරිගම මිණීඔළුව විද්‍යාවාස සමාජසේවා සංගමය දොළොස්වැනි වරටත් සංවිධානය කළ ලේ දං දීමෙ පිංකම සහ ගවයන්ට අභයදානය ලබාදීම හයවැනි වරටත් මිණීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණි.
180 දෙනෙක් ලේ පරිත්‍යාග කළහ. ගවයෝ හතරදෙනෙකු මරණින් මාදා ගනු ලැබූහ.
විහාරාධිපති රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේඛකාධිකාරී මකුලෑවෙ විමල හිමියන්ගේ අනුශාසනා පරිදි විද්‍යාවාස සමාජසේවා සංගමය මෙම පිංකම සංවිධානය කළේය.




2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දොළොස්වැනි වරටත් ලේ දං දෙයි