
(මොහොමඩ් ආසික්)
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීම සඳහා ලක්ෂ ගණනක ජනතාවක් අද දිනයේද පැමිණ සිටි අතර පෝලිම් තුනම කිලෝ මීටර් තුනක් තරම් ඈත දක්වා විහිදී තිබෙන අයුරුද දක්නට ලැබිණ.
මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ අද දහවල් කාලයේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මහනුවරට පැමිණ සිටින ලක්ෂ ගණනක ජනතාව පෝලිම් ගැසී සිටි අයුරුයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අද ඇහුවා සාගරිකා ගෝමස්ගේ සින්දුවක්, ලෝනා මුනි රාජා ගේ ශ්‍රී දළදා පෙන්වමී සින්දුව
දළදාව ගැන කියන කොට හැමදාමත් මතක් වෙන සින්දුවක් තමයි ලෝනා මුනි රාජා ගේ සින්දුව. අභාවප්‍රාප්ත සාගරිකා ගෝමස් මැතිනිය ගායනා කරන ලද ගීතය.