IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දහවල් 12 වන විට ගාල්ලේ පුද්ගලයින් 511 ක් ලියාපදිංචි වෙලා

(ඩී.ජී.සුගතපාල)
 
මාර්තු මස පළමුවන දා සිට මේ දක්වා විදෙස් රටවල සිට පැමිණ ඇති සියලුම පුද්ගලයින්ට ලියා පදිංචි විම සඳහා දි තිබු අවසන් දිනය වන අද (01) දහවල් 12 වනවිට ගාල්ල පොලිස් ස්ථානයේ පුද්ගලයින් 511ක් ලියා පදිංචි වි තිබේ.
 
මෙසේ ලියා පදිංචි වී  ඇති පිරිස අතර ලාංකිකයෝ මෙන්ම විදේශිකයෝ කිහිප දෙනෙක්ද වෙති.
 
විදේශ රටවල සිට පැමිණි සියලු දෙනාම  ලියා පදිංචි විය යුතු බවට රජය විසින් දෙන ලද උපදෙස් අනුව මෙසේ ලියා පදිංචි නොවි ඇති පුද්ගලයින් සොයා අද සිට පරික්ෂණ ආරම්භකරන බව පොලීසිය කීවේය. 



අදහස් (1)

දහවල් 12 වන විට ගාල්ලේ පුද්ගලයින් 511 ක් ලියාපදිංචි වෙලා

de silva Wednesday, 01 April 2020 10:16 AM

නිරෝධනය වන සියලුදෙනාම අනිවාර්යයෙන් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේත් ලියාපදිංචි වෙන්න ඕනේ ,මොකද මොවුන්ගේ නිරෝධන ක්‍රියාවලිය නිරීක්ෂණය කරනු ලබන්නේ මහජන සවුක්ය පරීක්ෂක වරු හරහා සවුක්ය වෛද්‍ය කාර්යාලය මගිනි , බොහෝවිට පොලිසියේ දුරකථන මගින් ලියාපදිංචි වුනත් එම තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ප්‍රමාද වෙලා ලැබෙන්න පුළුවන් සමහර වෙලාවට නොලැබෙන්නත් පුළුවන්... පොලිසියේ ලියාපදිංචි වූන සියලුදෙනාම අනිවාර්යයෙන් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සමග සම්බන්ධ වෙන්න. නැතිනම් බොහෝවිට නිරෝධන කාලය (දින 14) ගණන් ගනු ලබන්නේ සවුක්ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කල දිනයේ සිටය... නිරෝධන ක්‍රියාවලිවල අවසාන තීරණය පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සතුබව කරුණාවෙන් සලකන්න.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31516 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site