
(එච්.එම්.ධර්මපාල සහ බිමල් ශ්‍යාමන් )
දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කලුබෝවිල, සරණංකර පාර අංක 112/1 දරණ ස්ථානයේ හෝටලයක හිමිකරු වන නාඩගම් විශ්වනාදන් නොහොත් (.ආනන්ද) යන වයස අවුරුදු (43 ) ක් වන අයෙකුද වන බවත් පොලීසිය කියයි .
සම්පූර්ණ හිස්වැසුම් පැලද යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෙම වෙඩිතැබී සිදු කර පලාගොස් තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.