IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දෙස් විදෙස් ආධාර -බැංකු ගිණුම් අංක යාවත්කාලීන කරයි

(අංජුල මහික වීරරත්න)

විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා නිකුත් කරන ලද බැංකු ගිණුම් අංක යාවත්කාලීන කර ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.

ඒ අනුව පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර (ශ්‍රී ලංකා රුපියල් වලින්) පහත සඳහන් ලංකා බැංකු ගිණුම වෙත බැර කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.

Account Name: Deputy Secretary to the Treasury

Account Number: 2026450

Bank: Bank of Ceylon

ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් ගිණුම්වලට සෘජුවම මුදල් බැර කරන පරිත්‍යාගශීලීන්ට පහත සඳහන් ගිණුම් ඔස්සේ මුදල් බැර කිරීමේ අවස්ථාව හිමි වේ.

විදේශ මුදල් ඒකක සඳහා ගිණුම් විස්තර:

1. US Dollar (USD)

Bank: Deutsche Bank Trust Company Americas, New York, USA

Recipient Account Name: Central Bank of Sri Lanka

Account Number: 04015541

Routing Number: 021001033

SWIFT: BKTRUS33XXX

2. Euro (EUR)

Bank: ODDO BHF Bank, Frankfurt am Main, Germany

Recipient Account Name: Central Bank of Sri Lanka

Account Number: 0000739854

IBAN: DE39500202000000739854

SWIFT: BHFBDEFF500

3. Pound Sterling (GBP) – Account 1

Bank: HSBC Bank Plc, London, UK

Recipient Account Name: Central Bank of Sri Lanka

Account Number: 39600144

Sort Code: 40-05-15

IBAN: GB48MIDL40051539600144

SWIFT: MIDLGB22XXX

4. Pound Sterling (GBP) – Account 2

Bank: Bank of Ceylon (UK) Ltd, London, UK

Recipient Account Name: Central Bank of Sri Lanka

Account Number: 88001249

Sort Code: 40-50-56

IBAN: GB89BCEY40505688001249

SWIFT: BCEYGB2LXXX

5. Japanese Yen (JPY)

Bank: MUFG Bank, Tokyo, Japan

Recipient Account Name: Central Bank of Sri Lanka

Account Number: 653-0407895

SWIFT: BOTKJPJTXXX

6. Australian Dollar (AUD)

Bank: Reserve Bank of Australia

Recipient Account Name: Central Bank of Sri Lanka

Account Number: 81736-4

BSB: 092002

SWIFT: RSBKAU2SXXX

මෙම තීරණාත්මක මොහොතේදී ලබා දෙන අඛණ්ඩ පරිත්‍යාගශීලීභාවය සහ සහයෝගය වෙනුවෙන් සියලුම පුද්ගලයින්, සංවිධාන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් වෙත රජය අවංක ස්තූතිය පුද කර සිටින බව ජනාධිපති කාර්යාලය කියයි.

 



අදහස් (4)

දෙස් විදෙස් ආධාර -බැංකු ගිණුම් අංක යාවත්කාලීන කරයි

Rata Perata Saturday, 29 November 2025 02:04 PM

සියලු බෙදිම් පසෙකලා, මේ සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙලාවේ, කරදරයට පත් අපේම මිනිසුන් වෙනුවෙන් එක්වෙමු.

:       0       0

මහසෙන් Saturday, 29 November 2025 02:48 PM

ඇයි භාන්ඩාගාරේ උතුරනවා කීවා නේ ද?

:       0       0

ජහමනය Saturday, 29 November 2025 02:52 PM

භාන්ඩාගාරෙ බිලියන ගණන් සල්ලි තියෙනවා.අපට සල්ලි ප්‍රශ්නයක් නැහැ.ඒ නිසා මේ ප්‍රවෘත්තිය පිළිබඳව සැකයක් එනවා. රජයෙන් නිවේදනයක් දානව නම් වඩා හොඳයි.

:       0       0

K S Hewage Sunday, 30 November 2025 10:30 AM

මෙහමෙ විදෙස් මුදල් හිඟා කෑමට පෙර වසරකට පමන වාහන ආනයනය තාවකාලිකව නතර කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු... LC විවෘත කල වාහන වලට පමනක් අවසරය ලබා දෙන්න.. එවිට සැලකිය යුතු විදේශ විනිමයක් රඳවාගැනීමටහැකිවේවි... අවස්ථාවට උචිත ලෙස කටයුතු කරන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site