2012 පෙබරවාරියේ දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශන සමයේ තිරප්පනේ, පේමඩුව, සීප්පිකුලමේ හා පරාක‍්‍රමපුර ඉදිකළ තැපැල් කන්තෝරු හතර මෙතෙක් විවෘත කර නැත. ප‍්‍රතිපාදන පමාවීම නිසා ඉදිකිරීම් අවසන් කිරීම් අවසන් කිරීමට නොහැකි වී යැයි අනුරාධපුර ප‍්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාල ආරංචි මාර්ග කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දස මාසෙකිනුත් පහින පොළ නූපදී
ජනක Tuesday, 01 January 2013 01:56 PM
තැපැල් ඇමතිතුමණි ඔබේ අවධානය පිණිසයි (ස)
උපුල් Tuesday, 01 January 2013 02:49 PM
මෙයාලට බෑ නේ ලංකාවේ කූරියර් සර්විස් වගේ කාර්යක්ෂමව වැඩ කරන්න. අපේ තැපෑල කාලෙට ගැලෙපෙන විදිහට නවීකරණය උනා නම් ඔහොම පාඩු ලබන්නේ නෑ (නු)
ලුම්බිණි Tuesday, 01 January 2013 02:56 PM
හා හා කලබල වෙන්න එපා. (නු)