මාන්කුලමේ කොකාවිල් යුද හමුදා කඳවුරට අනවසරයෙන් ඇතුළුවීමට ගිය බව කියන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව මාන්කුළම් පොලීසිය කියයි.
හමුදාවෙන් පොලීසියට බාර දුන් එම වෛද්‍යවරයා කිලිනොච්චි මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දොස්තර හමුදා කඳවුරේදී අත්අඩංගුවට
අමිල කටුනායක Monday, 31 December 2012 02:51 PM
මොලේ හොඳ නැති මනුස්සයෙක් වෙන්න ඇති (ස)
සදුනි Monday, 31 December 2012 03:22 PM
කාගේහරි නියෝජිතයෙක්වද්ද? (නි)
ගෙරඩ් Monday, 31 December 2012 09:10 PM
ලංකාවෙ බහුතරයක් දොස්තරලා හිතාගෙන ඉන්නේ එයාලට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා. (නි)