බලපිටිය රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජී පී කේ රවීන්ද්‍රන් මහතා මාරු කළැයි රෝහල් සේවකයෝ ද, ප්‍රදේශවාසීහු ද අද උද්ඝෝෂණයක් කළහ.
මාස නමකදී ඔහු විශිෂ්ඨ සේවාවක් ඉටු කළැයි විරෝධතා කරුවෝ පැවසූහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දොස්තර මාරු කළාට බලපිටි විරෝධය
නඩරාජා Monday, 31 December 2012 02:33 PM
කෝ අපේ අර ජාතිවාදී අදහස් කට්ටිය? (නි)
ලලිත් - කටාර් Monday, 31 December 2012 02:39 PM
හොදට වැඩකරන අයට කොහොමත් වෙන්නෙ ඔය ටිකනේ. අනේ ! ශ්‍රී ලංකා. (නි)
නිත්‍යා Tuesday, 01 January 2013 10:32 AM
යහපත් මිනිසුන් වෙනුවෙන් නැගෙන හඬක් (ස)
තරුෂ Monday, 31 December 2012 09:42 PM
ජාතිවාදී වුණා නම් එතුමා දකුණට ඇවිත් විශිෂ්ඨ සේවාවක් කරන්නෙ නැහැනේ. එවැනි සිංහල මහත්වරු උතුරටත් ලබා දිය යුතුයි. (නි)