කරන්දෙණිය රෝහලේ දොස්තර ප්රසාද් ජයසිංහ මරා දැමීම සම්බන්ධයෙන් විසි දෙනකුගෙන් පමණ ප්රශ්න කළ බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලයය කියයි. මිනීමරුවන් දින කිහිපයකින් අත්අඩංගුවට ගත හැකි වෙතියි පොලිසිය අපේක්ෂා කරයි.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දොස්තර ඝාතකයන් ළඟදීම දැලට?
සැම්සන් Wednesday, 05 October 2011 09:42 AM
ඝාතකයින් අල්ලලා ආයුධ හොයන්න එක්ක යයි. ඊට පස්සේ වෙන දේ අපි කවුරුත් දන්නවානේ. ඔය විදියට නීතිය රකින්න ඕන කට්ටියත් අපරාධ කර කර අපරාධ නවත්වන්න බෑ.
සමන්-South Africa Tuesday, 04 October 2011 04:13 PM
මිනිමරුවෝ අල්ලලා මැදපෙරදිග වගේ දඩුවම් දිය යුතුයි
Truth Tuesday, 04 October 2011 04:08 PM
.. මරන්න හෙතුවක් ඇතිනේ ...මොකද දැන් කාලේ දොස්තරලත් මේනියා කාරයෝනේ...මොනදේ උනත් මිනී මරන පාතාලයක් තවමත් ලංකාවේ තියෙනවා. එල් ටී ටී එක නැති කරපු අපේ අයට පාතාලය නැති නොකිරීම හාස්යක්
සිරිසේන Tuesday, 04 October 2011 06:29 PM
එල්ලුම් ගහ තාම පැලවෙලා නැද්ද
ඉන්දික රුශාන්ත Tuesday, 04 October 2011 06:27 PM
නිතිය හරියට තියනවනම් මෙම අපරාද වෙන්නේ නැහැ නේද ?
විමලරත්න Wednesday, 05 October 2011 09:54 AM
චැනල් දොස්තරලාගේ වැඩක් බව පේනවා