IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දිස්ත්‍රික්ක 6 පැනවූ ඇදිරිනීතිය දිගටම

දිල්රුක්ෂි ග්‍රේරු)
 
කොළඹ , ගම්පහ, කලුතර, පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි දැන් ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය  නැවත දැනුම් දෙනතුරු බලාත්මක කර තිබේ.
 
සෙසු සියලු දිස්ත්‍රික්වල  මේ වන විට ලිහිල් කර ඇති ඇදිරිනීතිය  යළි දහවල් 2ට පැනවීමට නියමිතය.
එම ඇදිරිනීති කාලය අප්‍රේල් 6 වැනිදා  උදෑසන6 තෙක් ක්‍රියාත්මකය. අනතුරුව යළි පස්වරු  2 ට ඇඳිරිනීතිය පනවනු ලැබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.



අදහස් (2)

දිස්ත්‍රික්ක 6 පැනවූ ඇදිරිනීතිය දිගටම

සමරපාල Wednesday, 01 April 2020 05:51 AM

මෙම නිවේදනය නිකුත්කලේ පෙරවරු 9.20 ට බව පෙනේ.එවිට ඇඳරි නීතිය ඉවත්කර පැය තුනක් ගතවී ඇත.මෙම තත්වය දුෂ්කර පලාත්වල ජනතාවට වෙලඳපොලට පැමින යාමටවත් ප්‍රමානවත් නැත. මෙයින් ජනතාව අසීරුවට පත්විය හැකි බැවින් මෙවැනි නිවේදන කල් ඇතිව නිකුත්කරන්නේ නම් සුදුසුයැයි කිවහැකිය .

:       0       1

Sugath Thursday, 02 April 2020 04:53 AM

හොදයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31515 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1070 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site