අගවිනිසුරු ආචාර්ය ශිරාණි බන්ඩාරනායක මහත්මියට එරෙහි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවෙන් ඉදිරිපත්කැරුණු වාර්තාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ ඇරැඹිනි.
පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාව සලසා තිබිණි.
සන්නද්ධ හමුදා බටයෝ ද කැඳවනු ලැබ සිටියහ.
ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂ විවාදයට සහභාගී වෙයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දෝෂාභියෝග විවාදය ඇරැඹෙයි
නොයෙල් Thursday, 10 January 2013 07:41 PM
කියන්න ෙදයක් නැහැ (ස)
ලංකා Thursday, 10 January 2013 04:45 PM
අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි (දී)