IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දේශපාලන මඩ ආ හැටි ඇමැති කියයි

මිනීමරුවනට හෝ ඊට සහාය දෙන අයට තමාගෙන් නිදහසක් බුරුලක් නොලැබෙන බවත්, කොටකෙතන ඝාතනයේ සැකකරුවකු වන ගොඩකවෙල ප්‍රා සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි ඇප ලැබුවත් යළි තම කාර්ය මණ්ඩලයට බඳවා නොගන්නා බවත් රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා කොටකෙතන පාසලේ දරුවනට පොත් පත් බෙදා දීමේ උත්සවයකදී ප්‍රකාශ කළේය.

නයනා නිල්මිණී හා කවින්ද්‍යා චතුරංගි ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ධර්මසිරි ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් විය.

පාසලේ සිසුහු 98 දෙනාම පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලදහ.

පොලිස් නිලධරයකුගේ මාරුවීමක් සම්බන්ධයෙන් ද තමාට චෝදනා කළ නමුත් ඒ කලායේ තමා රටේවත් නොසිටි බවත් ඇමැති කීවේය.

කොටකෙතන ආරක්ෂාව බාරව සිටින පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා ගැන ගමේ වැසියන්ගේ විශ්වාසයක් ඇතැයි ද ඇමැති කීවේය.

‘දේශපාලන අරමුණු ඇති කිහිප දෙනකු මට මඩ ගහනවා. මම වැරදිවලට අනුබල දෙන දේශපාලනඥයෙක් නොවෙමි. අපේ හත්මුතු පරංපරාවේ කිසිවකුත් නොකළ දේවලටත් මට මඩ ගහනවා. ‘

 



අදහස් (0)

දේශපාලන මඩ ආ හැටි ඇමැති කියයි

උපාලි Monday, 07 January 2013 12:25 AM

අනෙක් දේශපාලකයන්ටත් ආදර්ශයක් වේවා! (නි)

:       0       0

රූපසිංහ Monday, 07 January 2013 12:45 AM

ජයවේවා ඔබතුමාට (දී)

:       0       0

ලුම්බිණි Monday, 07 January 2013 07:38 AM

මේ කතාව ඔප්පු කරන්න නම් ඔබ යමක්කර එය ඔප්පුකර පෙන්නන්න ඇමතිතුමනි. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 06 January 2013 02:20 PM

ඇමතිතුමනි, ඔබතුමා නිර්භීතව කටයුතු කරන්න. එවිට ජනතාව සැමදා ඔබ සමගයි. (නි)

:       0       0

ජේමිස් Sunday, 06 January 2013 02:26 PM

ඕක ඉතින් කියන්නත් දෙයක්ද? (නි)

:       0       0

කුරුවිට Monday, 07 January 2013 09:04 AM

ලලිත්, අපේ ඇමතිතුමා ගොඩක් නිර්භීතයි තමයි. හැබැයි එතුමාටත් පස්සෙ මතක නැතිවෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සිල්වා Sunday, 06 January 2013 02:26 PM

කතාව ඇත්ත නම් අපිට යම් බලාපොරොත්තුවක් ඇති කරගන්න පුලුවන්. (නි)

:       0       0

ජගත් Sunday, 06 January 2013 03:26 PM

අහිතට නැහැ ඉඩ

:       0       0

සම්පත් Sunday, 06 January 2013 04:05 PM

අනේ මන්දා ඇමතිතුමා, අපිට නම් ඕවා තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

නිලංග Sunday, 06 January 2013 04:54 PM

ගින්නක් නැතිව දුමක් නොනගී. (නි)

:       0       0

ගයන්ත Sunday, 06 January 2013 05:15 PM

ඔබතුමාට ප්‍රමාද වී හෝ මේ ටික වැටහීම ගැන සතුටුයි. (නි)

:       0       0

සදුන් Sunday, 06 January 2013 05:16 PM

කොටකෙතන ගම දැන්වත් මතක් වුණා ඇති. (නි)

:       0       0

වරුණ Sunday, 06 January 2013 05:19 PM

වැරදි වැඩ වලට ඉඩ දෙන්න එපා (දී)

:       0       0

අජිත් Sunday, 06 January 2013 06:50 PM

අනේ මන්දා

:       0       0

මාලක Sunday, 06 January 2013 07:43 PM

මම අගය කරනවා ඒ කතාව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site