IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දේශපාලන ප්‍රශ්නයට විසඳුම් සොයන්න විපක්ෂයට ඇරයුම්

ජනපති අයවැය කතාව පැය දෙකයි විනාඩි 36ක් පැවැත්වීය. ශ්‍රී ලංකාව මුහුණපාන ජාතික ප්‍රශ්නය විසඳීමට එක්වන්නැයි ජනපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටත්, දෙමළ සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතාටත්, ජනතා විමුක්ති පෙරමුනේ නායකටත් ආරාධනා කළේය. මෙරට ජීවත්වීමෙන් ලද අත්දැකීම් අනුව මේ තීරණය ගන්නැයි ජනපති ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. විදේශ බලපෑමකින් තොරව එම තීරණයට එළඹෙන්නේනම් ඉතා සුදුසු බවද ජනපති කීවේය.



අදහස් (0)

දේශපාලන ප්‍රශ්නයට විසඳුම් සොයන්න විපක්ෂයට ඇරයුම්

සුසන්ත Thursday, 08 November 2012 04:45 PM

ඔය අය වැයේ තිබ්බේ ඔච්චරමද ????.(ස)

:       0       0

අසිත Thursday, 08 November 2012 04:37 PM

මේක අලුත් ‍දෙයක් නෙමෙයි. (නි)

:       0       0

සානුල් Thursday, 08 November 2012 04:37 PM

මේ රටේ තිබෙන ජාතික ප්‍රශ්නය තමයි සිංහලයට හිමි තැන අහිමි විම. සුළු ජාතින්ට රටේ ඕනෑම තැනක ජිවත් වෙන්න තියෙන අයිතිය සිංහලයට තිබෙනවද? (නි)

:       0       0

දුෂාන් Thursday, 08 November 2012 05:20 PM

විපක්ෂයක් තියෙනවද මේ රටේ ? (නි)

:       0       0

හේමන්ත Thursday, 08 November 2012 10:08 PM

අනේ මන්දා මොනවාද මේ වැඩ

:       0       0

රසික Thursday, 08 November 2012 05:31 PM

නැත්නම් විපක්ෂය නමට පමණයි

:       0       0

චානක Thursday, 08 November 2012 05:33 PM

ඒකවත් තිබුණ එක ලොකු දෙයක්. (ස)

:       0       0

මුතුකුඩ Thursday, 08 November 2012 10:55 PM

අයවැයට වඩා අද රටේ පවතින ලොකුම ප්‍රශ්ණය තමයි එතුමා කතාකරලා තියෙන්නේ. (නි)

:       0       0

ගමගේ Thursday, 08 November 2012 05:54 PM

කෝ ජනාධිපති අරමුදලට වෙන් කළ මුදල්? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

නාරද Thursday, 08 November 2012 05:54 PM

ඉතා වටිනා වැඩක්

:       0       0

රොහාන් Thursday, 08 November 2012 10:51 PM

විපක්ෂයක් තියෙනවද? විපක්ෂයක් තියෙනවා. විපක්ෂ කියන දෙවල් සහ යෝජනා රජය සළකන්නේ නැහැ. (නි)

:       0       0

මධු Thursday, 08 November 2012 05:50 PM

මොකක්හරි පොටක් පාදගන්නත් එපායැ. (නි)

:       0       0

සමන් Friday, 09 November 2012 12:22 AM

විපක්ෂයත් එකතු කරගන්න

:       0       0

ෂෙරීෆ් Thursday, 08 November 2012 06:09 PM

මරුනේ. එන්නකෝ. (නි)

:       0       0

රත්න Thursday, 08 November 2012 06:22 PM

සුසන්ත, බජට් එකට ඉස්සරවෙලා බඩට පාරවල් 6ක් 7ක් දුන්නනේ. ඉතිං කියන්න තියෙන්නේ මේ වගේ බයිලා තමයි (නි)

:       0       0

කාන්ස් Friday, 09 November 2012 03:30 AM

3/2 ක් තියාගෙනත් මොනවා කියවනවද මන්දා? (නි)

:       0       0

ගයාන් Thursday, 08 November 2012 06:37 PM

අය එයාලාට වැය අපිට. (නි)

:       0       0

ඉන්දික Friday, 09 November 2012 07:20 AM

මේ අයවැයෙන්වත් පොඩි මිනිහාට වහනයක් ගන්න වැඩි කරපු වාහන බදු අඩු කරයි කියලා හිතුවා. දැන් බැලුවහම මොනවත්ම නැහැ. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 08 November 2012 07:25 PM

ඉතින් ඒ අය දෑනුත් සහය දෙනවනේ. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 08 November 2012 07:41 PM

මෙලෝ රහක් නැති සරදියෙල්ගේ ක්‍රමයෙන් මුදල් උපයා තම බඩවියත රැකෙන විදිහේ අයවැයක් හැර වෙන කුමක්ද? අයවැය යෝජනාවට නොගැළපෙන මුදල් ඇමතිවරයෙකුට සම්බන්ධ නැති දේශනයක්ද අද සිදුවිය. අනේ මන්දා !!!! (නි)

:       0       0

රනිල් Friday, 09 November 2012 09:35 AM

විපක්ෂයක් ඉන්නේ ඕකට තමයි

:       0       0

චතූ Thursday, 08 November 2012 04:21 PM

කට්ටිය ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බලාගෙන ඉන්නවා............(ස)

:       0       0

නිෂමනි Friday, 09 November 2012 09:48 AM

ඉතා හොද වැඩක්

:       0       0

නාලක Friday, 09 November 2012 09:33 AM

විපක්ෂයට ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site