තලවකැලේ සිට කොළඹ දක්වා රුපියල් ලක්ෂ 10ක යුකැලිප්ටස් කඳන් තොගයක් අනවසරයෙන් රැගෙන ගිය ලොරියක් සැකකරුවන් දෙදෙනකුද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ශාන්ත ක්ලෙයාර් ඇල්ල ළඟදී මේ වැටැලීම කැරිණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දැව ලොරියක් දැලේ
අමිල කටුනායක Thursday, 23 August 2012 07:30 PM
ලී දිරනකල්ම නඩුව ඇදෙයිද දන්නේ නැහැ. (නි)
වරුණ Thursday, 23 August 2012 04:19 PM
ශාන්ත ක්ලෙයාර් කියලා ඇල්ලකුත් දැන් හොයා ගන්නවත් නැහැ. (නි)
සරත් Thursday, 23 August 2012 04:43 PM
ඉස්සරනම් දැල් වලින් ඇල්ලුවේ මාලු. (නි)
බණ්ඩාර Thursday, 23 August 2012 05:23 PM
ඔන්න ඕක අතහැරලා දාන්න රාළහාමි. (නි)
ප්‍රවීන් - මැනිලා Thursday, 23 August 2012 05:57 PM
වැස්ස නැතුව මුලු රටම වේළෙද්දී තියෙන ගස් ටිකත් කපනවා. අනේ මෙහෙමත් මිනිස්සු? නියමයි පොලිස් නියමයි. (නි)
කුරේ නාවලගේ Thursday, 23 August 2012 05:54 PM
ඇයි පොලිසියත් එක්ක වැඩේ 'ගොඩින්' බේරා ගන්න බැරිවුණාද? (නි)