IMG-LOGO

දිවි නැගුමට පළාත් සභා අනුමැතිය ඕනෑ

දිවිනැගුම පනත නීතිගත කිරීම සඳහා පළාත් සභා අනුමැතිය ඇවැසි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය කතානායක චමල් රාජපක්ෂ මහතාට අද දැන්වීය. සමෘද්ධි නිලධරයන් සම්බන්ධ එම විෂයයන් පළාත් සභාවට අයිති විෂයක් බවද එහෙයින් පළාත් සභා අනුමැතිය අවශ්‍ය බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කැර ඇත. මේ පනත පිළිබඳව රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමැසීම අනුව එම තීන්දුව දී ඇත. දිවිනැගුම ක‍්‍රියාත්මක කරන්නැයි කියමින් පිරිසක් අද පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක්ද කළහ.



අදහස් (0)

දිවි නැගුමට පළාත් සභා අනුමැතිය ඕනෑ

චන්ද්‍රසිරි Tuesday, 18 September 2012 07:30 PM

දිවිගෙවන පනත එන්නේ කවදාද? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 18 September 2012 09:59 PM

දිවි නැසුමට අනුමැතිය අවශ්‍ය නැද්ද? (නි)

:       0       0

නිමල් Tuesday, 18 September 2012 05:44 PM

ගම දියුණු කරන්න

:       0       0

කුරුවිට Tuesday, 18 September 2012 03:06 PM

දිවි පිදුමට අවශ්‍ය නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 28 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site