IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


දවස් 4 ට පී.සී.ආර්. පරීක්ෂණ 39,727 ක්

(හර්ෂණ තුෂාර සිල්වා)
 
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්තවලට අනුව පසුගිය සඳුඳා සිට බ්‍රහස්පතින්දා දක්වා කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගණන 39,727කි.
 
ඉන් වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ගණනක් කර ඇත්තේ පසුගිය බදාදා (28) වැනිදා වන අතර එදින කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගණන 11,552කි.
 
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්තවලට අනුව ඉකුත් පෙබරවාරි මාසයේ 18 වැනිදා සිට මේ මස 29 වැනිදා දක්වා කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගණන 490,563කි.
 
එම දත්තවලට අනුව ඔක්තෝබර් (26) වැනිදා පී.සී.ආර්. පරීක්ෂණ 9,619ක් ද (27) වැනිදා 8,831ක් ද (28) වැනිදා 11,552ක් ද කර ඇති අතර ඊයේ (29) කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගණන 9,725කි.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මෙරට මධ්‍යස්ථාන 25ක පී.සී.ආර්. යන්ත්‍ර ස්ථාපිත කර ඇත. 



අදහස් (0)

දවස් 4 ට පී.සී.ආර්. පරීක්ෂණ 39,727 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14066 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site