අද (11) පසවරු 1 ට ඇරඹෙන පැය 48 දී ගාල්ල, හම්බන්තොට හා පොතුවිල් මුහුදු ප්‍රදේශයේ පැයට කිලෝ මීටරයට 60-70 අතර වේගයකින් සුළං හමනු ඇතැයි ද නාවිකයන් හා ධීවරයන් මේ ගැන සොදිසියෙන් සිටිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
ගුඹුරු හා නොගැඹුරු දකුණු මුහුදේ මෙම චණ්ඩමාරුතය ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව කියයි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
දවස් දෙකක් දකුණු මුහුදේ සැඩ සුළං