(ගයාන් සූරියආරච්චි,තිලකරත්න දිසානායක, චතුරංග චන්ද්‍රසේකර)
දිවයිනපුරා ඉන්ධනහල් ඉදිරිපිට දිගු පොලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
ඇතැම් ඉන්ධනහලවල ඉන්ධන නොමැති අතර කොයි මොහොතක හෝ ඉන්ධන ඒ යැයි බලා පොරොත්තුවෙන් එසේ පොලිම්වල සිටති.
ත්‍රිරොද රථ සහ යතුරු පැදි වැඩි වශයෙන් පොලිම්වල දක්නට ඇතැයි ද වාර්තා වෙයි.
කුලි ත්‍රිරෝද රථ කරුවන් දවස ආදායම අහිමි වීම මත කීයක් හෝ සොයාගැනීමේ අරමුණින් තෙල් ටිකක් සොයා ගැනීමට ඔවුන් එසේ පොලිම්වල සිටිති.
කිරිල්ලවල (චතුරංග ශ්‍රි චනද්‍රසේකර)
්
ගම්පහ (තිලකරත්න දිසානායක)
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දිවයිනපුරා පෝලිම් ඇත තෙල් නැත
රටවැසි Saturday, 14 May 2022 01:55 PM
දොලොස් ලක්‍ෂයක් ත්‍රීවීල් ලංකාවේ ඇත..! බොහෝ තරුණයෝ ත්‍රීවිල් රැකියාව කරති..! ඉතින් වයසට ගියාම පැන්‍ෂන් එකක් නැහැනේ..!
abSaturday, 14 May 2022 02:57 PM
තරුණයින් ත්‍රීවිල් රැකියාව තෝරාගැනීම කරනු ලබන්නේ ඔවුන්ට පාසල තුළින් වෙනත් විකල්ප නොලැබෙන නිසාවෙනි. බොහෝ තරුණයන් ඔවුන්ගේ වටිනා කාලය සහ ජවය ත්‍රීවිල් මතට වී ගත කිරීම සත්‍ය වශයෙන්ම කණගාටු දායක වේ. මේ සඳහා වයස 35ට අඩු කිසිවකුට ත්‍රීවිල් රැකියාව තෝරා ගැනීම නැවැත්වීමට සහ පාසල තුළින් 10 ශ්‍රේණියේදී හෝ ඔවුන්ට අනාගතයේදී රැකියාව වශයෙන් තෝරා ගැනීම් පිළිබඳව රැකියාව විවිධත්වය පිළිබඳව දේශන ලබාදිය යුතුවේ. වයසට ගියාම පැන්‍ෂන් එකක් ලබාගැනීමට නම් රටතුළ සමස්ත වැඩ කරන්නා වූ පුරවැසියන් හට ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමයක් තිබිය යුතුවේ. එසේ තිබේ නම් අද අප මුහුණ දෙන්නා වූ බොහෝ ගැටළු සඳහා පිළියම් ලැබේ. ලෝකයේ දියුණු රටවල සාර්ථක ක්‍රම තිබේ. නමුත් සිස්ටම් චේන්ජ් නොමැතිව දියුණු ක්‍රමවේද හඳුන්වා දිය නොහැකි.. රටේ / පුරවැසියන් ගේ අනාගතය රඳා පවතිනුයේ සාර්ථක දේශපාලන පරිසරයක් ඇති වුවහොත් පමණි. වර්තමානයේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් නොවේ නම් රටේ අනාගතය ඉදිරියටත් අඳුරුවීම වළක්වා ගත නොහැකිය.
රටවැසිSaturday, 14 May 2022 03:42 PM
ඔබගේ ලියූ පිළිතුර මම අගය කරමි..! හොඳම උදා:- අවුරුදු 20 ක් ත්‍රීවිල් පදවපු පියෙක් නිතරම කලේ ඉස්පිරිතාලයක් ළඟ වැඩකරපු එක දොස්තරවරු එක්කරගෙන ගිය එක.. දිනක් ඔහුගේ දියණිය එය දුටුවා... හිතට තදින්ම කාවැදුණා ඇයි මට බැරි කියලා... තුන්සැරයක්ම උසස්පෙළ කරලා කොහොම හරි වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වුණා.. අද ඒ ඉස්පිරිතාලයටම ආඩම්බරයෙන්ම තාත්තාගේ ත්‍රීවීල් එකේම යනවා දුව.. තාත්තටත් ආඩම්බරයක් ඇති කරමින්..!
Rohana Saturday, 14 May 2022 02:31 PM
අයියෝ රටට වෙච්චි දෙයක්. තෙල්, ගෑස්, කිරිපිටි ගන්න පෝලිම්වල ලගින්න වෙලා..!
sugath Saturday, 14 May 2022 04:36 PM
කලබල වෙන්න එපා. අලුත් අගමැති කමිටුවක් පත්කරලා තියෙනවා. ඇයි රටේ මෙච්චර පෝළිම් තියෙන්නේ කියලා හොයලා බලන්න...
කෝරලගේ Saturday, 14 May 2022 08:34 PM
අලුත් අගමැති නිකම් කිහිලි කරුවක් විතරයි... මුලු රටම අද ජීවත්වෙන්න අවශ්‍ය දේවල් නැතුව පොළවේ පස් කනවා. පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි මාරු කරකර ඵකම හොරු රට තවතව වලපල්ලට යවනවා. අපි අද ලෝකෙන්ම හිඟාකන රටක්. මොන අපරාධයක්ද?