IMG-LOGO

දේවගැති ජෙරම් රටෙන් පනී

(ඉන්දිකා රාමනායක සහ විමුක්ති එස්. රැද්‍රගු)

බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට   අපහාස  වන අයුරින් පසුගියදා ආන්දෝලනාත්මකව ප්‍රකාශයක්  බව කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ  (15) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පෙරේදා  අලුයම  1.00  පමණ  සිංගප්පුරූ ගුවන් සමාගමට අයත් එස් කිව්  469  දරණ ගුවන් යානයෙන් මෙලෙස පිටත්ව ගොස් ඇති බවද  පොලිස් ආරංචි මාර්ග පවසයි.

 බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමට  අපහාස වන අයුරින් පසුගියදා  මහනුවර ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයක දී  මෙම ප්‍රකාශන සිදුකර ඇති  අතර, එම ප්‍රකාශය  සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වී තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබියදී මෙම දේවගැතිවරයා   මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව  ගොස් ඇති බවද  පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රකාශය  සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා   ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් පරිදි  ජනාධිපතිවරයාගේ කර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද ඊයේ  (15) මේ සම්බන්ධයෙන් විමර්ශයන් සිදුකරන ලෙසට    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්  ඉදිරිපත් වී තිබුණි.

එම පැමිණිල්ලට අමතරව  දේවගැතිවරයාට  එරෙහිව නීතිය ක්‍රියාක්මක කරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   අද  (16) වනවිට පැමිණිලි 6 ක් ලැබී ඇති භික්ෂුන් වහන්සේලා ඇතු`ථ විවිධ සංවිධාන  වලින්  සෙසු  පැමිණිළි ඉදිරිපත් වී  ඇති බවද   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු      එම ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (2)

දේවගැති ජෙරම් රටෙන් පනී

මිසදුටු වනචර ජෙරොම් Tuesday, 16 May 2023 09:03 PM

ඕකගේ අයතා ලෙස උපයාගත් බොර්න් එගේන් දේපොළ රජ සන්තක කර බොර්න් එගේන් මිත්‍යදුෂ්ටික හොර කල්ල්ලිය ලංකාවේ තහනම් කරන්න

:       1       6

chandima Tuesday, 16 May 2023 10:25 PM

අනේ ඇත්තද?ආන්ඩුවෙන්මද ටිකට් එක අරන් දීලා තියෙන්නේ ?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 345 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site