IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දරුවා ළිඳෙන් අවසන් ගමන් යයි

මිත්තණිය ළඟ සිටි සිව් හැවිරිදි දරුවකු හොරණ නර්ථනගොඩදී අනාරක්ෂිත ළිඳකට වැටී මරුමුවට පත්විය. මව් පියන් වැඩට ගොස් සිටියදී මේ අනතුර සිදුවිය.



අදහස් (0)

දරුවා ළිඳෙන් අවසන් ගමන් යයි

හිල්ම් Wednesday, 09 January 2013 04:25 PM

මේ මොන අපරාධයක්ද මේ (දී)

:       0       0

රනිල් Wednesday, 09 January 2013 12:51 PM

මටත් දුකයි මොනව කරන්නද (ස)

:       0       0

අපොන්සු Wednesday, 09 January 2013 01:28 PM

අනාරක්ෂිත ළිං ඇති අයට ඒවා බැඳගන්නට රජය උදව් කළ යුතුයි. සමහර අයට කාර් ගේන්නට බදු සහන දෙන්නට රජයට හැකි නම්, මේක කරන්න බැරි දෙයක් වෙන්න බැහැනේ. (නි)

:       0       0

කමල් Wednesday, 09 January 2013 01:48 PM

දරුවෝ පරිස්සම් කරගන්න දෙමව්පියෝ මීට වඩා උනන්දු වෙන්න ඕන (ස)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 09:29 AM

දැන් කාලේ පොඩිදරුවෝ බලාගන්න බෑ ආච්චිලා සීයලට. ඉස්සර දරුවෝ ආච්චිලා සීයලා ලඟ වාඩි වෙලා කවි,කතාන්දර අහන් කාලය ගෙව්වට දැන් ඉන්න දරුවෝ ඒහෙම එතතැනක එක විනාඩියක් ඉන්නේ නෑ...පව් දරුපැටියා, නිවන්සුව පතනවා චුටීදුවේ (ස)

:       0       0

ජනක Wednesday, 09 January 2013 09:30 AM

දරුවන්ගේ ආරක්ෂාව දෙමාපියන් විසින් සැලසිය යුතුයි (ස)

:       0       0

දමිත් Wednesday, 09 January 2013 09:30 AM

අලියන් ළමයින්ට නලියන්නමයි හිත කියනවනේ. දුවල පැනල සෙල්ලම් කරන වෙලාවක ආච්චි අම්මාගේ ඇස් වහලා මරුවා ඒ දරුවව අරන් යන්න ඇති (ස)

:       0       0

ශාන් Wednesday, 09 January 2013 09:35 AM

දැන් කාලේ ආච්චිලා සීයලා ගාව ළමයි තියලා යන්න බයයි (ස)

:       0       0

ජනක Wednesday, 09 January 2013 09:37 AM

නිත්‍ය ගේ කතාව ඇත්ත මේ වගේ පුවත් දැක්කම ඇස් වලට කඳුළු එනවා, පුංචි දුවට නිවන්සුව ලැබේවා (ස)

:       0       0

ලලිත් Wednesday, 09 January 2013 10:03 AM

මිට වඩා දරුවන් ගැන සැලකිලිමත් වෙන්න (දී)

:       0       0

නිරාන් Wednesday, 09 January 2013 10:04 AM

කාටවත් දොස් කියන්න එපා. ඒ දරුවා ගෙනාපු ආයුෂ ඉවරයි (ස)

:       0       0

දුමින්ද Wednesday, 09 January 2013 10:16 AM

ඔව් ආච්චිලා සීයලට දරුවෝ බලා ගන්න අමාරුයි , දිවාසුරැකුම් මධ්‍යස්ථානයකටවත් භාරදෙන්න තිබුණා (ස)

:       0       0

සරත් Wednesday, 09 January 2013 10:20 AM

දියණියක් සිටින පියෙක් ලෙස මෙයට අදහස් දැක්වීම ඉතාම අමාරුයි (ස)

:       0       0

දිල්ශාන් Wednesday, 09 January 2013 03:49 PM

මේ මොන අපරාධයක්ද

:       0       0

සනත් Wednesday, 09 January 2013 11:49 AM

දෙමාපියන් වැඩට යනව නම්...දරු පැටියව බලා ගන්න ඉන්නෙ ආත්තම්මා විතර නම්...අනාරක්ෂිත ලිඳ වෙනුවෙන් පියවරක් නොගත්ත මිනිස්සු මේ අහිංසකයාගේ මරණයට වග කියන්න ඕනෙ. (ස)

:       0       0

දමිතා Wednesday, 09 January 2013 11:50 AM

සසර සැරිසරන තුරු මෙවන් අනතුරක් ඔබට සිදු නොවේවා ! දුවට නිවන් සුව ලැබේවා! (ස)

:       0       0

විමුක්ති Wednesday, 09 January 2013 04:09 PM

අපරික්ශාකරිව වැඩ කරන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site