2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවා මහලින් මරුට
එම්.තාරික් Sunday, 25 January 2015 10:01 AM
දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම නිසා තමයි ඉතින්.(හේ)
උපාලි Sunday, 25 January 2015 10:49 AM
අහිංසක දරුවා දුවේ ඔබට නිවන් සුව.(හේ)
රංගන Sunday, 25 January 2015 12:45 PM
මෙවන් දුකක් කාටවත් වෙන්න එපා.! (ර)
සෙනරත් Sunday, 25 January 2015 01:31 PM
දෛවයේ ඉරණම කාටවත් වලක්වන්න පුළුවන් කමක් නැහැ. දරුවාගේ දෙමව්පියන්ට ඒ දුක දරාගන්න ශක්තිය ලැබේවා. ඒ දරුවාට නිවන් සුව ලැබේවා. (නදී)
ප්‍රගීත් Sunday, 25 January 2015 03:37 PM
රත්තරන් දුවේ ඔයාට නිවන් සුව පතමි. (නදී)
පුබුදු Monday, 26 January 2015 04:54 AM
මේ වගේ දෙයක් කර්මයට බාර දීම වැරදියි. පළමුව මේ වගේ විශාල ලාබ ලබන ව්‍යාපෘති වල ප්‍රමිතිය, මේවට අනුමැතිය දුන්න අය කව්ද යන්න සොයා වග උත්තර කරුවන් කරලා දඬුවම් දෙන්න ඕනේ. දරුවෙක් කියන්නේ සම්පතක්. ලෝකේ අද්දැකීම් නැති මල් කැකුළු. (නදී)
ජගත් සයිප්‍රස් Sunday, 25 January 2015 04:58 PM
දුවේ, ඔයාට මතු කිසිදා මෙවන් දුකක් නොවේවා ! ඔයාට නිවන් සුව! (නි)
ජයකුමාර් Sunday, 25 January 2015 06:38 PM
දෙමාපියන් මීට වඩා දරුවන් ගැන සෙවිල්ලෙන් සිටියයුතුයි (නි)
රංජිත් Sunday, 25 January 2015 06:46 AM
පව් අසරණ දරුවා.මෙයා කොහොමද බිමට වැටුණේ (දිල්)
මොහොමඩ් Sunday, 25 January 2015 08:19 AM
අනේ පවු අහිංසක දරුවා (දිල්)
පුෂ්පා ම්ලලව ආරච්චි Monday, 26 January 2015 01:15 AM
මේක හදපු ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මේ ගොඩනැගිල්ලේ දරුවන්ට තියෙන ආරක්ෂාව ගැන තව ටිකක් සොයා බලන්න (නදී)
සත්‍යපාල Sunday, 25 January 2015 09:35 AM
තනිකරම දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා වෙච්ච දෙයක් බව පැහැදිලියි,ඇයි දෙමාපියන්ට බැරි තමන්ගේ දරුවන්ව රැක බලා ගන්න,සමහරක් මව්පියන්ට තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය ගැන හිතන්න උවමනාවක් නැති බවක් තමයි සමාජයේ සමහර සිදුවීම් වලින් පෙනෙන්නේ (දිල්)