IMG-LOGO

දරුවන් කෙලෙසුවැයි ප්‍රා සභා වැඩ පරීක්ෂකවරයෙක් අල්ලයි

බාල වයස්කාර පිරිමි ළමයින් ලිංගික අපයෝජනයට ලක් කළැයි කියන කළුතර ප්‍රාදේශීය සභාවේ වැඩ පරීක්ෂකවරයකු කළුතර වෙනිවැල්පිටියේදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු දරුවන්ට ලිංගික අපයෝජන සිදුකරන අවස්ථා අඩංගු වීඩියෝ දර්ශන සහිතව මේ පිළිබඳ විමර්ශන කරන ලෙස ඉල්ලා ගම්වාසීහු ජනපති ලේකම් කාර්යාලයට ලිපියක් යවා ඇති බවත් ඒ අනුව පරීක්ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

එම දර්ශන වීඩියෝගත කළ අය ද සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

 



අදහස් (0)

දරුවන් කෙලෙසුවැයි ප්‍රා සභා වැඩ පරීක්ෂකවරයෙක් අල්ලයි

පීරිස් Thursday, 17 November 2016 02:37 AM

මේක සුළු දෙයක්. මීටවඩා ලොකු කප්ගහපු අපරාධකාරයෝ ගොඩක් ප්‍රසිද්ධ තැන් වලත් ඉන්න එකේ මේක පොඩි දෙයක්. (නි)

:       0       0

සත්‍යයා Thursday, 17 November 2016 04:18 AM

ලංකා වෘක්ෂයේ මුලේ සිට මුදුන් කරටිය දක්වා පිළිල. එක අත්තක පුංචි රිකිල්ලක පිළිලය ඉවත් කළා කියා ගස විනාශ කරන පිළිලයට හානියක් වන්නේ නැත. මෙවැනි සමාජවිරෝධී ක්‍රියා උසාවි මගින් පමණක් නවත්වන්න බැහැ. මනෝවිද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින් හා නීතිවේදීන්ගෙන් සමන්විත පිරිසක් ජාතික තලයක සිට මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. (නි)

:       0       0

චාමර Thursday, 17 November 2016 07:34 AM

අනේ මන්දා මෙහෙමත් දූෂිත සමාජයක්! (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 16 November 2016 02:48 PM

ලංකාව මත්පැනට පමණක් නොවේ ගල් සෙල්ලමටද ලෝකයේ පළමු ස්ථානය දිය යුතුය..(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 510 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 490 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site