IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දයාසිරි ගන්නත් එපාලු

වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර  ඇතුළු කණ්ඩායම  ආණ්ඩුවට නොගන්නැයි  බල කරමින් එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් පොල්ගවෙල නගරයේ අද (18) උද්ඝෝෂයක් ඇරැඹුහ.



අදහස් (0)

දයාසිරි ගන්නත් එපාලු

සිතුමිණි Sunday, 18 January 2015 05:39 AM

පැත්තෙන් පැත්තට පනින රිලවුන්ට වයඹ අපි ගිය සැරේ ඡන්දෙ දුන්න තමා. නමුත් මෙයා වයඹ සංවර්දනයට කිසිම දෙයක් කලේ නැහැ මහින්දට ප්‍රසස්ති කියා කියා හම්බුකරගත්තා මිසක්. මෙදා පාර ආණ්ඩුවට පනින්න හදන්නේ. මෙදා වයඹ අපිනම් ඡන්දෙ දෙන්නේ නැහැ. අපි හරිම මෝඩ කමක් කරගත්තේ (නදී)

:       0       0

ජයන්ත - ෂී සෙල් Sunday, 18 January 2015 05:44 AM

හොද මනුස්සයෙක්. හැබැයි තව ටිකක් හිතලා බැලුවා නම් හොඳයි. මොනවා උනත් හොරෙක් නෙමෙයි (නදී)

:       0       0

දමිත් Sunday, 18 January 2015 05:53 AM

කියපු කයිවාරු වල හැටියට ගන්න නම් හොඳ නැහැ තමයි (නදී)

:       0       0

සිතුමිණි Sunday, 18 January 2015 06:47 AM

පනින පනින හැමෝම ගන්න නම් එපා ජනාධිපතිතුමනි(දිල්)

:       0       0

සමන් Sunday, 18 January 2015 06:49 AM

දැන් හැමතැනම අය ගන්න එපා කියලා උද්ඝෝෂණ.මොකද මේ අයට වෙන්නේ දැන් (දිල්)

:       0       0

දිනේෂ් Sunday, 18 January 2015 07:07 AM

හොඳ නරක පෙනුනා කල්කිරියාවෙන්ම. දිව දෙක බව නියමෙට පෙන්නුවා. (නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Sunday, 18 January 2015 08:20 AM

දිනේෂ්ගේ අදහසට මමත් එකගයි...(දිල්)

:       0       0

ස්වර්නා කස්තුරිආරච්චි Sunday, 18 January 2015 08:53 AM

ස්ටේජ් වල කිව ජරා කතා වල හැටියට ඇඳුමක් ඇඳුගෙන ඔය මිනිහ ගියානේ ජනාදිපති තුමා ලගට. ලැජ්ජා නැතිකම. (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 18 January 2015 09:00 AM

මුලදී ජනතාව වෙනුවෙන් කතා කරද්දී අපිත් හිතුවේ මෙයා හොද මිනිහෙක් කියලා. නමුත් පසුව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා සල්ලි ඉදිරියේ ප්‍රතිපත්ති පාවා දෙන කිසිම වැදගත් කමක් හෝ විනයක් නැති කට වාචාලකම පමණක් ඇත්තෙක් කියලා. මෙවැනි අයව අරගෙන මේක මඩ වගුරක් කරන්න එපා. (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 18 January 2015 09:00 AM

මුලදී ජනතාව වෙනුවෙන් කතා කරද්දී අපිත් හිතුවේ මෙයා හොද මිනිහෙක් කියලා. නමුත් පසුව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා සල්ලි ඉදිරියේ ප්‍රතිපත්ති පාවා දෙන කිසිම වැදගත් කමක් හෝ විනයක් නැති කට වාචාලකම පමණක් ඇත්තෙක් කියලා. මෙවැනි අයව අරගෙන මේක මඩ වගුරක් කරන්න එපා. (නදී)

:       0       0

කුරුවිට Sunday, 18 January 2015 09:23 AM

කව්රු එපා කිව්වත් ගන්නවා බලමුකෝ (නදී)

:       0       0

කුරුවිට Sunday, 18 January 2015 09:25 AM

දිනේෂ් 2015වෙ හොඳම කියමන (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site