මේ වසරේදී පැවැත්වෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව වෙරළ වොලිබෝල් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර ඇත. මෙම තරගාවලිය කී‍්‍රඩා අමාත්‍යංශය, කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනය සහ දැයට කිරුළ ප‍්‍රදර්ශන කමිටුව එක්ව සංවිධානය කෙරේ.
තරගාවලිය ජනවාරි 26, 27 යන දින වලදී මීගමුව වෙරළ තීරයේදී, හම්බන්තොට වෙරළ තීරයේදී, කිළිනොච්චියේදී සහ අම්පාර සයිදමරිදු වයි. එම්. සී. ඒ. වෙරළ කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දැයට කිරුළ වෙරළ වොලිබෝල් තරගාවලිය ජනවාරි 26 - 27