IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දඹුලු ලෙන් විහාරය වසා දමයි

(රංජන් කස්තුරි)

ඵෙතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටත් එම ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු වහාම ආරම්භ කිරීමටත් පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය ඊයේ(10) ඒකමතිකව තීන්දුවකට එළැඹ තිබේ.

ඒ අනුව දඹුලු ලෙන් විහාර සංරක්ෂණය නැවත දැනුම්දෙන තුරු දෙස් විදෙස් සංචාරකයින්ට වසා තැබීමට ද පුරා විද්‍යා උපදේශක මණ්ඩලය තීන්දු කර ඇත.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද(10) රැස්වූ පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය මෙම තීන්දුව ගෙන ඇත.



අදහස් (19)

දඹුලු ලෙන් විහාරය වසා දමයි

lal Monday, 10 July 2017 03:54 PM

කුරුණෑගල හිටපු බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහයන්ගේ සොහොයුරු එස්මන්ඩ් වික්‍රමසිංහයන්ගේ පුතනුවන් වන රනිල් වික්‍රමසිංහයන් අගමැති ධුරය දරන කාලයේදී මෙසේ හදිසියේ දඹුලු විහාරය ප්‍රතිසංස්කරණය කරවූ වග සියල්ලෝ දැනගනිත්වා ....

:       2576       8133

aravindaMonday, 10 July 2017 06:47 PM

මේක ගොන් අදහසක්.

:       129       48

srimalaTuesday, 11 July 2017 04:47 AM

අනේ ලාල් ඔයා කියන්නේ රනිල් බුද්ධාගමේ නෙවෙයි කියලද ? ගංගාරාම පන්සලේ සහ කැලණිය විහාරයේ ප්‍රදාන දායකයා කව්ද කියල දන්නවද ?

:       541       27

කිං ඩේවිඩ්Tuesday, 11 July 2017 05:42 AM

බොරු බුද්දාගං කාරයෝ UNP එකේ වැහි වැහලා.. බැටලු හම පොරවගත්තු කොටි...

:       0       18

hewawitharana Monday, 10 July 2017 06:29 PM

දඹුලු විහාරය වැසීමත් අන්දොලයකට තුඩු දුන් පන්සලට ලැබෙන අදායම අතරත් යම් කිසි උප්පර වැට්ටියක් තිබෙන බව සැකයක් ඇත

:       0       45

vidya Monday, 10 July 2017 07:44 PM

මෙම තීරණය ඉතාම වැදගත්. ප්‍රතිෂන්ස්රණයේ ඉතාම අවශ්‍යතාවයක් තියනවා.

:       72       64

abaran Monday, 10 July 2017 10:55 PM

දළදා මාලිගාව කවදද වහන්නේ?

:       12       128

නුමා Monday, 10 July 2017 11:16 PM

මට නම් හිතෙන්නේ මෙය අත්‍යාවශ්‍ය කාරණයක්. මෙවන් ස්ථාන වලට යන කෙනෙකුට කෙතරම් පරිහාණියට පත් වෙලාද කියලා පෙනෙනවා. දඹුල්ල රජමහා විහාරය බෞද්ධ සිද්ධස්ථානයක් වුව, සිද්ධස්ථානයකට වඩා අපගේ සංස්කෘතියේ සළකුණක් ලෙස හඳුන්වන්න පුළුවන්. සංස්කෘතික අරමුදල ආරම්භයද මෙවන් ස්ථානයන්ගෙ සුභසිද්ධිය සැලසීමයි. මෙම ස්ථාන එක් පංසලක, එක් සංඝයා වහන්සේ පිරිසකගෙ අයිතියට නතු වන්නට හේතුවක් නැහැ. මතු පරපුරට දායාදයක් ලෙස ආරක්ෂා කිරීම සියළු දෙනාගේ වගකීමක්. ගමේ අටවාගත් පංසලක් මෙන් සූරාකන්නට උඩ දිය යුතු ස්ථානයක් නොවෙයි.

:       906       317

shanikaTuesday, 11 July 2017 05:56 AM

ඔයා මොකක්ද අදහස් කලේ අටවාගත් පන්සල් කියලා.මම හිතන්නේ එහෙම පන්සල් කොහෙවත් නෑ.

:       4       27

මහකන්දේ විජිතසිරි හිමි Monday, 10 July 2017 11:34 PM

රනිල් හා අකිල මහතා ඇතුළු පිරිසගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙවැනි දේ පමණි.

:       13       155

සෙනෙවි Monday, 10 July 2017 11:43 PM

එතකොට ටිකට් විකුනන්නේ කොහොමද ?

:       1       7

Chamara Tuesday, 11 July 2017 02:08 AM

අනේ මෝඩ ලාල්, මේක සිදුවුනේ සල්ලි ජිල්මාට් එකක් හින්ද නිසා බව මුළු ලෝකෙම දන්නා ඈත්තක්

:       426       526

kithsiri Tuesday, 11 July 2017 02:10 AM

සැකයි

:       1       30

sanju Tuesday, 11 July 2017 02:45 AM

මේ ගොල්ලන්ට මෙච්චර අමාරුවක් මුහුදු මහා විහාරය ගැන තිබ්බනම්! එකේ හැබයි සල්ලි නැහැනේ! මෙහෙමත් රටක්!

:       28       521

Mahinda Tuesday, 11 July 2017 03:44 AM

වැඩ වර්ජන කරන කණ්ඩායම් වලට මේකත් හොඳ හේතුවක්

:       4       0

saman Tuesday, 11 July 2017 03:51 AM

නැගෙනහිර පළාතේ සංරක්ෂණය පටන් ගන්නේ කවදාද?

:       3       269

බණ්ඩාර (කැකිරාව) Tuesday, 11 July 2017 06:17 AM

උතුරු මද පළාතේ ගම්, නියන්-ගම්වල ඉතා පවුරනික වටිනාකමක් ඇති පන්සල් රාශියක් තියෙනවා, එවැනි විහාර නගාසිටුවීමට හෝ සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා බලදරින් කටයුතු කරන්නේ කවදාද ?.

:       0       0

suran Tuesday, 11 July 2017 06:59 AM

වැඩේ තියෙන්නේ පුරාවිද්‍යා උපදේශක මණ්ඩලයේ සිටින්නේ පුරවැසි බලයේ හාමුදුරුවෝ

:       0       0

upul Tuesday, 11 July 2017 07:52 AM

මේ ආණ්ඩුවට හත්පොලේ ගාගන්නේ නැතුව කිසිවක් කරගන්න බැ. නිවැරදි සැලසුමක්, නිවැරදි දැනුවත් කිරිමක් හා නිවැරදි මෙහෙයවිමක් නැ.

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31382 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13625 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11020 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site