IMG-LOGO

දඹුලූ ලූනු ගොවියාට හොඳ මිලක්

ලක් ස.තො.ස කිලෝව රුපියල් 65 ගානේ දඹුලූ ලොකු ලූනු මිලට ගැනීමට ඇරුඹීමත් සමග දඹුලූ ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ කිලෝව 60-62 අතර මිලකට ගනිති. රජය මැදිහත්වන්නට පෙර ජනතාවගේ ලූනු කිලෝවට ලැබුණේ රුපියල් 35-40 අතර මිලකි.



අදහස් (0)

දඹුලූ ලූනු ගොවියාට හොඳ මිලක්

නිරෝෂණී Wednesday, 15 August 2012 05:48 PM

මුලින්ම අපි ලංකාදිපට ස්තුති කරමු. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 15 August 2012 06:15 PM

පිටරටින් ගෙන්නලා 35-40ක් අතර මිළකට දෙනවා නම් පාරිභෝගිකයාට ඒක ලොකු සෙතක්. පාරිභෝගිකයෝ කීයක් ඉන්නවාද? ලූණු ගොවියෝ කීයක් ඉන්නවාද? ටිකක් හිතන්න. (නි)

:       0       0

නිරෝෂණ Wednesday, 15 August 2012 06:37 PM

අපේ අය හොද කියාවි, මුදලට අරන් නිකම් දුන්නනම්. (නි)

:       0       0

ගුණරත්න Wednesday, 15 August 2012 12:45 PM

ස්තූතියි රජයට.......!.(ස)

:       0       0

සිසිර කුමාර Wednesday, 15 August 2012 01:02 PM

කොහොමද වෙළද මාෆියාව? (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 15 August 2012 01:05 PM

මේ ක්‍රියාවට ගොඩක් ස්තූතියි. (නි)

:       0       0

දයා Wednesday, 15 August 2012 01:03 PM

‍තේමාව''' ‍ගොවියා ඇති කිරීම '' නොව ‍'' ගොවියා නැති කිරීමයි'' .....(ස)

:       0       0

පාලිත Wednesday, 15 August 2012 01:32 PM

මොකක්ද දයා ඒ කතාව..වැඩි උනත් හොඳ නෑ අඩු උනත් හොඳ නෑ...(ස)

:       0       0

සහීර් Wednesday, 15 August 2012 01:36 PM

සතුටුයි , පව් මහන්සිවෙන මිනිස්සුනේ සාධාරණයක් ඉෂ්ඨ කරන්න....(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 August 2012 10:51 PM

එතකොට කැරට්, අල? (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 15 August 2012 01:42 PM

අනේ වාසනාවන්

:       0       0

ගුණරත්න Wednesday, 15 August 2012 11:07 PM

අපේ මිනිස්සුන්ට හොදක් නම් පේන්නෙම නැහැ. (නි)

:       0       0

ජීවා Wednesday, 15 August 2012 01:46 PM

රජයට ස්තූතියි ගොවියන්ට මේ වගේ සහනයක් ලබා දුන්නට...(ස)

:       0       0

විතාන Wednesday, 15 August 2012 01:52 PM

8 වෙනිදට කලින් ඉවරයක් කරන්න ගොවි මහත්තුරුනේ. (නි)

:       0       0

අනුර Wednesday, 15 August 2012 02:09 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්....(ස)

:       0       0

සමන් Wednesday, 15 August 2012 03:10 PM

කොහොමද මගේ ටිකිරි මොලේ...(ස)

:       0       0

මාරසිංහ Wednesday, 15 August 2012 03:33 PM

ගොවියනි දැන් අතීතය අමතක කරමු...(ස)

:       0       0

සුභාෂිනී Wednesday, 15 August 2012 03:37 PM

මින්ස්සුනේ මේවට කියන්නේ කැරට් අල කියලා...(ස)

:       0       0

වජිර Wednesday, 15 August 2012 03:36 PM

සන්තෝසයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site