ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දඹුලූ ගලේ මහා ගින්නක් අක්කර 200ක් ඉවරයි
දිල්ෂාන් Tuesday, 25 September 2012 11:11 PM
මේක අපිට ඉතාම ලොකු පාඩුවක් .ඇයි මිනිස්සු මේ වගේ වනචාරී වැඩ කරන්නේ ? මේ ගිනි ඇවිලිලා තියෙන්නේ රස්නය වැඩි කමට නෙමෙයි.(ස)
වෙනුර Tuesday, 25 September 2012 04:55 PM
මේක ගිණි තියලද දන්නේ නැහැ නේද?(නු)
රණවක කෝසල Tuesday, 25 September 2012 11:17 PM
දඹුල්ලත් භාර දුන්නනේ අර අර අර අර... මතක නැහැ නම. අනේ මන්දා. මේක කරලා තියෙන්නේ එකත් එකටම බීඩි බොන කෙනෙක්ගේ බීඩි කොටයකින්. (නි)
සිල්වා තබුක් Tuesday, 25 September 2012 05:07 PM
මුලින් ගිණිතියලා පස්සේ හෝටලයක්වත් හදන්න කාගෙහරි අදහසක් තියෙනවාද දන්නෙ නැහැ..!(නු)
නාරද Wednesday, 26 September 2012 12:21 AM
ආචාර්යතුමාව දැක්කේ කාලෙකින්. කොහේද ගිහින් හිටියේ? (නි)
දඹුල්ල මාධ්‍ය Tuesday, 25 September 2012 05:24 PM
අපි දඹුල්ලෙ ඕක දඹුල්ල ගල ළග ගලක්...(නු)
රණතුංග Wednesday, 26 September 2012 02:27 AM
ඇයි ගින්න නිවන්න බැරි.. අේ රටේ ගිනි නිවන හමුදාවක් නැද්ද? (නු)
ලලිත Wednesday, 26 September 2012 03:55 AM
ගිනි තිබ්බකෙනා සොයන්න ඉස්සරවෙලා ගින්න නවත්වලා සිටින්න අවශ්‍යයි නේද? මෙහෙම වෙලාවට ඉක්මනින් ගුවන් හමුදාවෙන් සහයෝගය අරගෙන, ගුවනින් වතුර ඉසින්න පුළුවන් නේද? කිට්ටුව වැවුවල වතුර තියෙනවා නම් ඒක තමයි වඩාත්ම ඵලදායී ක්‍රමය. (නි)
දිනේෂ් Tuesday, 25 September 2012 05:37 PM
පව් අහිංසක සත්තු.. ඒ පැත්තට දැං වියළි කාලගුණයක් ඇති එම නිසා පැතිරෙනවා වැඩියි..!(නු)
සඳා Wednesday, 26 September 2012 05:16 AM
එහෙනම් ලඟදිම හෝටලක් හැදේවි ඔය පැත්තෙත් (ස)
ප්‍රභාත් Wednesday, 26 September 2012 08:08 PM
මේ ගිණි තියපු අය තව මොනවා කරයිද දන්නේ නැහැ..!(නු)
චන්ද්‍රානි Wednesday, 26 September 2012 06:17 AM
අනේ දෙවියනේ! (නි)
අමිල කටුනායක Wednesday, 26 September 2012 06:23 AM
රටේ හැමතැනම ගිනි. සංවිධානාත්මක කල්ලියක වැඩක්ද? (නි)
වසන්ත Tuesday, 25 September 2012 06:03 PM
දඹුළු ගල පන්සලට ටිකක් ඒහා තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ..!(නු)
හිල්මි ජර්මනිය Tuesday, 25 September 2012 06:29 PM
ගිනි තිබ්බේ කවුද කියා ඉතාම ඉක්මනින් සොයා බැලිය යුතුයි..!(නු)
ආචාර්ය වසන්ත ලියනගේ Wednesday, 26 September 2012 08:27 AM
ස්වාභාවිකව ඇතිවන ලැවුගිණි හේතු ගණනාවක් නිසා ඇතිවන නමුත් ඒ කිසිම හේතුවක් ලංකාවේ වාර්තා වී නැහැ. ඒ නිසා කිසිදු අවස්ථාවක ලංකාවේ ලැවුගිණි වාර්තා වෙන්නෙ නැහැ. අපේ රටේ වනාන්තර වල ඇතිවන සියළුම ගිනිගැනීම් නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන දේවල්. (නි)
අනුශ්කා Tuesday, 25 September 2012 06:39 PM
සොබාදහමට හානිවෙද්දි එයා අපට හොද පාඩමක් උගන්නාවි..!(නු)
ලමාක් Wednesday, 26 September 2012 08:51 AM
මේක ගිනි තිබ්‍බේ දෙයියොද ? (ස)
දර්ශන Wednesday, 26 September 2012 08:51 AM
මේවා කරපු අයට මේවගේ විපාක ලැබේවි.(ස)
කෝමලී Tuesday, 25 September 2012 07:09 PM
අපේ හාමුදුරුවනේ විදෙශිකයන්ගේන් ගන්නා ගාන වැඩි නැද්ද? 1200 ක් රුපියල්..?(නු)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:50 PM
කවුද දන්නේ නැහැ ගිනි තිබ්බේ (ස)
ආනන්ද පිටබැද්දර Tuesday, 25 September 2012 03:46 PM
දැන් අපේ දරුවන්ට දැකබලා ගැනීමට ඇති ඓතිහාසික පෞරානිත වස්තු සම්පත් හැමදාම හොරු කඩාගෙන යනව බලාගෙන ඉන්න බැරිම තැන සොබාදහමත් මෙහම නපුරු වෙන්න ඇති (ස)
චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 07:21 PM
අපි කිව්වනේ ඡන්දෙ දෙනකොට...!(නු)
චතුරංග Wednesday, 26 September 2012 09:51 AM
කොහොම උනත් ගින්න නිවන්න සහය වූ සැමට දළදා සමිදු පිහිටයි !!!..
සජී Tuesday, 25 September 2012 03:56 PM
ලැව් ගින්නක් ද? නැත්නම් ගිනි තියලාද? ගිනි තියලා නම් හොදක් වෙන්නේ නැහැ ඒ අයට..!(නු)
සමන් Tuesday, 25 September 2012 07:50 PM
අර නාලන්දා විශ්ව විද‍්‍යාලය ගිනි තිබ්බ අයමද දන්නෑ ගිනි තිබ්බෙ...(ස)
සුජිත් නිශාන්ත Tuesday, 25 September 2012 04:05 PM
අක්කර 200 නේ පිච්චිලා තියෙන්නේ තව කොච්චර ඉතුරුද? ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න (ස)
හිරන්ත Tuesday, 25 September 2012 04:23 PM
අයියෝ පුණ්‍ය භූමිවලට වෙන දේවල්...!(නු)