IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දඹුලු අනතුරින් දෙදෙනෙක් මරුට

ටිපර් රියක් හා ත්‍රී රෝද රියක් හැපී ත්‍රී රෝද රථයෙ ්ගමන් කළ තරුණයන් දෙදෙනක්හි මරුමුවට පත්වූහ. එහි ගිය තව අයෙක් රෝහල් ගතකරනු ලැබීය.    



අදහස් (0)

දඹුලු අනතුරින් දෙදෙනෙක් මරුට

ද සිල්වා Saturday, 20 October 2012 02:40 PM

සමන් කුමාර ඔබේ යෝජනාව හොදයි නමුත් ආණ්ඩුව සහන මිලට කුඩා මෝටර් රථ ගෙන්වීම කෙසේවෙතත් ත්‍රීවීල් වල මිල නම් වැඩි කරයි..!(නු)

:       0       0

බුද්ධික Saturday, 20 October 2012 02:55 PM

හැපුණේ රතු පාට එකක්ද? (නි)

:       0       0

සමන් ජයවර්ධන Saturday, 20 October 2012 03:17 PM

මේක භයානක වාහනයක් කරගෙන තියෙන්නේ එය පදවන රියදුරු මහතුන්ම තමයි.. වාහනය ගත්ත ගමන් පියාඹන්න තමයි හදන්නෙ.. වේගය පාලනය කරගන්න.. මාර්ග නීති වලට අනුකූලව පදවනවානම් අනතුරු වෙන්නෙ නැහැ..!(නු)

:       0       0

දයා, සෞදියේ සිට Saturday, 20 October 2012 12:05 PM

වේගය වැඩියි..පාලනය කර ගත නොහැකියි (ස)

:       0       0

දිනේෂ් සෞදි Saturday, 20 October 2012 12:50 PM

අධික වේගය මරු කැඳවයි.

:       0       0

සමන් කුමාර Saturday, 20 October 2012 12:52 PM

ත්‍රිරෝද කියන්නේ ඉතාම අනාරක්ෂිත, බයිසිකලයකටත් වඩා අවදානම් වාහනයක්. ත්‍රිරෝද ,මගී ප්‍රවාහනයට මුලින්ම හඳුන්වල දුන්නේ 1977 එජාප රජයයි. ඒක කලේ ගමනාගමන සහ රැකීරක්ෂා ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් හැටියට. දැනට ත්‍රිරෝද මගී ප්‍රවාහනයට පාවිච්චි කරන්නේ ලංකාවෙත්, ආසියාවේ රටවල් කිහිපයකත් පමණයි.1960 ගණන් වල ලංකාවෙ කුලී වාහන හැටියට තිබුනේ මෝටර් රථ විතරයි. දැන් කලයුතු බුද්ධිමත්ම දේ, ක්‍රමයෙන් ත්‍රිරෝද මගී ප්‍රවාහනයෙන් ඉවත් කර ඒ වෙනුවට ත්‍රිරෝද කරුවන්ට සහන මිලට කුඩා මෝටර් රථ මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදීමයි. දැන්ම පටන්ගත්තොත් මේක අවුරුදු 5 ඇතුලත කරන්න පුළුවන්. (ස)

:       0       0

තුවාන් ෂෙරිෆ් Saturday, 20 October 2012 09:27 PM

අපේ රටේ ත්‍රීවීල් පදවන අය හිතාගෙන ඉන්නෙ පොඩි ජෙට් එකක් පදවනවා කියලයි..!(නු)

:       0       0

රේවත කරුණාරත්න Saturday, 20 October 2012 01:16 PM

අනතුර සිදුවූ වාහනවල රියදුරන්ටම බැනල වැඩක් නැහැ, බැරිකමට අපි ගියාට, ත්‍රීවීල් ඒකත් හරිම අවදානම්. සමහර වෙලාවට ඇඟේ ලේ වතුරවෙනවා. (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 01:10 PM

සමන් කුමාර ඔබේ යොජනාව ඉතාම කාලෝචිතයි. නමුත් ලංකාවේ කවදාවත් ක්‍රියාත්මක කරන්නෙ නැහැ. (ස)

:       0       0

මුතුකුඩ Saturday, 20 October 2012 02:04 PM

සමන් කුමාර ඔයා කිව්වට තුන් රෝද කරුවන් කැමති වෙන්නේ ඒ රථයටම තමයි.. මොකද මේක රෝද හතරක් උනාම වියදම වැඩියිනේ..!(නු)

:       0       0

ජයම්පති Saturday, 20 October 2012 02:13 PM

සමන් මම 100% ඔයත් එකක් එකග වෙනවා.. එත් කවදාවත් ඔය යෝජනාව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.. අඩුම ගරමින් ත්‍රිවීල් එකක යන්න පුළුවං මගින් ගණන සීමා කරපු නීතියට මොකද උනේ..? ලංකාවෙ නීති එක එක එක්කෙනාගේ උවමනාවට තමා ක්‍රියාත්මක වෙන්නෙ.!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site