IMG-LOGO

දඹුල්ල මහනගර සභාවත් පොහොට්ටුවට

( කාංචන කුමාර ආරියදාස)

මෙවර පළාත් පාලන මැතිවරණයෙදී   දඹුල්ල මහ නගර  සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය.

නව පාලන කාලය ලබන 03 වැනිදා ආරැඹිමට නියමිත අතර නගරාධිපතිවරයා ලෙස තේරීපත්වු   ජාලිය හේමන්ත ඕපාත මහතා සිය ධුරයේ  වැඩභාර ගැනීමද එදිනට සිදු වේ. නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස  සමීර ජයසේකර මහතා වැඩ භාර ගැනීමට නියමිතය.

නගර සභා බලය විසුරුවා හැරීමට පෙර  නගරාධිපති වරයා ලෙස කටයුතු කළේද  නව නගරාධිපතිවරයා වු ජාලිය ඕපාත මහතාය. 

තිත්තවැල්ගොල්ල කොට්ඨාසයෙන් තරග කළ ජාලිය ඕපාත මහතාට පක්ෂව ඡන්ද 868ක් අතුපාරයායවසම කොට්ඨාසයෙන් තරග කළ සමීර ජයසේකර මහතාට ඡන්ද 747 ක් ලැබිණි.


එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ දඹුල්ල මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති වරයා වූ  කුසුම්සිරි  ආරියරත්න මහතාට මෙවර  ජය හිමි නොවු අතර  එක්සත් ජනතා නිදහස් සන්ධානයට දඹුල්ල මහනගර සභාවේ අතිරේක මන්ත්‍රීධුර දෙකක් හිමි විය.



අදහස් (2)

දඹුල්ල මහනගර සභාවත් පොහොට්ටුවට

lal Monday, 26 March 2018 07:19 AM

පොහොට්ටුව.. පොහොට්ටුව.. පොහොට්ටුව...!!! යකෝ මේක මාර කෙළියක්නේ... එහෙ බැලුවත් පොහොට්ටුව.. මෙහෙ බැලුවත් පොහොට්ටුව.. මේ මක්කැයි වෙන්න යන්නේ?...

:       225       305

champikat Monday, 26 March 2018 08:32 AM

පොහොට්ටුව අගමැතිකම ලබා ගතයුතු කාලයයි මේ. ඒත් පාර්ලිමේන්තුවේ ඡන්දේ විමසනකොට පොහොට්ටුවේ 10 ක් වත් නෑනේ.

:       28       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site