ආදිවාසී නායක වන්නියලැ ඇත්තන් දඹුලාගල දළුකානේ ආදිවැසී පවුල් වෙනුවෙන් දළුකාන ආදිවාසී නායක හන්දාගේ අමරසිංහ ඇත්තන්ට දුන් ස්වයං රැකියා උපකරණ හා වියලි ආහාර සිංහලයකු ද සමග එක් වී වංචා කළැයි දළුකාන ආදිවාසී පවුල් විස්සක සාමාජිකයෝ විරෝධතාවයක් කළහ. දළුකාන නායකයා කියනුයේ දඹානෙන් ලබුණු පාර්සල් දහයෙන් එකක් තමා ළඟ තබාගෙන ඉතිරි නවය බෙදූ බවයි. තම නායකත්වයට එරෙහි පුද්ගලයකු මේ උද්ඝෝෂණ්‍ය අවුලුවතියි ඔහු කීය. දළුකානේ ආදි වාසී පවුල් 28 සාමාජිකයෝ ජිවත්වෙති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දිඹුලාගල ආදි වාසියෝ විදි බසිති
කුමාර Monday, 20 August 2012 03:30 PM
ලංකාවේ දේශපාලන ක්‍රමය මෙයාලටත් බෝ වෙලාවගේ , ආදිවාසීනුත් ඉවරයි දැන්.....(ස)
මධු Tuesday, 21 August 2012 12:08 AM
මගෙත් බලාපොරොත්තුව වෙන්නේ මෙයාලගේ මේ පැතුම වගේම පැතුමක් තමයි. (නි)
නුවන් Tuesday, 21 August 2012 12:09 AM
අපේ ආදි වාසී නායකයා මීටත් හපන් බොලවු. (නි)
මනුක Tuesday, 21 August 2012 03:31 AM
මම හිතුවෙ ආදි වාසින්ගේ ඉඩම් පොජ්ජට අපේ කොලු පොජ්ජෙක් ග්‍රෙනේඩ් පොජ්ජක් මන්ද කරන්න ඇවිල්ලා කියලයි. (නි)
සිසිර Monday, 20 August 2012 10:52 AM
අයියෝ මොකද මේ වෙන්නේ .??(ස)
සජී Monday, 20 August 2012 10:59 AM
අනේ අපොයි ආදිවාසීන්ට ගිය කලක්...(ස)
ගයා Monday, 20 August 2012 11:00 AM
මේ අයත් දැන් දේශපාලකයෝ වගේ..(ස)
ප්‍රවීන් Monday, 20 August 2012 11:13 AM
අයියෝ මොකෝ මේ අපේ ආදිවාසීන්ට වෙලා තියෙන්නේ..(ස)
නෆ්හාන් Monday, 20 August 2012 11:10 AM
අලි මදිවට කොටි කිව්වලු! (ස)
ෂර්මලා Monday, 20 August 2012 06:25 PM
ඔහොම යමුකෝ (නි)
බමුණු Monday, 20 August 2012 06:52 PM
ඔය මිනිස්සුත් දියුණු ශිෂ්ට මිනිස්සු (නි)
කෙවින් Monday, 20 August 2012 12:19 PM
වන්නියලා ඇත්තනේ, ඔයාලා අපේ නායක හූරලාව ආදර්ශයට ගත්තොත් නම් ඉතිං ඔහේලට ඉදිරියේදී ආඩම්බරයෙන් ඔහේලගේ ජාති පොජ්ජ ගැන කතා කරන්න බැරිවෙයි. (නි)
බණ්ඩාර Monday, 20 August 2012 12:29 PM
ආදිවාසීන් දැන් මොඩ් වෙලා. හෙට අනිද්දට තව මොන මොනවා කරයිද දන්නේ නැහැ. (නි)
ලලිත් කටාර් Tuesday, 21 August 2012 02:58 PM
මෙයාලට දැං ආදිවාසීන් කියන්න බැහැ.. ඒ අය දැං අලුත්වැසියන් ලෙස වෙනස් විය යුතුයි...(නු)
කපිල Monday, 20 August 2012 12:35 PM
කොපි කිරිමේ අළුත් කලාව මෙයයි. (නි)
යොහාන් Monday, 20 August 2012 12:54 PM
මම හිතුවා මල් වඩමක් තියලා කියලා...(ස)
ඉන්ද්‍රජිත් Monday, 20 August 2012 01:00 PM
ජිප්සීස් ගැයූ 'ඔජායේ' ගීතයේ අවසන් පද කිහිපය සිහිවෙනවා. 'වැද්දන් අතරේ ඒ යහගුණ ඇත්තේ අප අතරේ ඇයි සමගිය නැත්තේ.. ඒ ගැන සිතමින් අප එන්නට ආවේ..' දැන් මේ මොකක්ද වෙලා තියෙන්නේ. අපි ඒ පැතිවල ආව ගියා වැඩි වත්ද? .(ස)
තුෂාර Monday, 20 August 2012 10:21 PM
අපි කවුරුත් මනුෂ්‍යයන් නේද? අපි මනුෂ්‍යයන්ට උදවු කළ යුතුයි. (නි)