IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දොඹකර අනතුරින් බර හානි

දොඹකරයක් වැදීමෙන්බෝකුන්දර කටුවාවලදී තට්ටු නිවාසයකටද නවතා තිබූ කාරයකටද හානි සිදුවී විදුලි කණුවක් දෙකට කැඩී ඇතැයි පොලිසිය කියයි.

pizap.com14185321867811 pizap.com14185322538373 pizap.com14185322751854 pizap.com14185323025545 pizap.com14185323285896



අදහස් (0)

දොඹකර අනතුරින් බර හානි

දිල්ෂාන් Wednesday, 17 December 2014 12:28 PM

මේවා හදිසි අනතුරු නැතිනම් ඇක්සිඩන්ට්. මේවා සම්පුර්ණයෙන් නවතන්න බැරි උනත් අවම කරගන්න පුළුවන්. ඒවාට අවශ්‍ය කරන නියමිත ක්‍රම යොදා ගන්න ඕනා. සෑම දේකම මුලික අරමුණ ජිවිත හානි අවමය කරගැනීම වෙන්න ඕනා. (නදී)

:       0       0

දිනෙල්ක‍ා Sunday, 14 December 2014 11:45 PM

මේ අනතුරු වලට හේතුව නොසැළකිල්ල නොවේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 15 December 2014 02:40 AM

මේවා තමයි හදිසි අනතුරු. නැතුව මේවා හිතාමතා කරන දේවල් නොවෙයි. (නි)

:       0       0

රොහාන් Sunday, 14 December 2014 05:15 AM

වසරක් ගෙවී වසරක් උදාවෙන් මේ සමය ටිකක් දරුණු කාලයක් බව පෙනියනවා. සිදුවන අනතුරු දැක්කම. සුනාමිය ඇවිත් වසර 10 ක් සියලුම ජනයා තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා උනන්දු වන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site