IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දෙමළ ජාතික සන්ධානය මහ නාහිමිවරුන් හමුවෙන්න සැරසෙයි

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් හමුවී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
 
මහානායත හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනා පිළිගන්නා අතර උන්වහන්සේලාට ගෞරව කරන බවද දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයෙක් පැවසීය.
 
මෙම සකාච්ඡාවේදී ව්‍යවස්තාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අදහස මහා නායක හිමිවරුන්ට ප්‍රකාශකිරීමට බලාපොරොත්තු වන අතර මහා නායක හිමිවරුන්ගේ උපදෙස් ලබාගැනීමටද නියමිත බව එම ප්‍රකාශකයා කීවේය.
 
044 

 



අදහස් (9)

දෙමළ ජාතික සන්ධානය මහ නාහිමිවරුන් හමුවෙන්න සැරසෙයි

shan saudi Sunday, 09 July 2017 12:52 PM

දෙමළ සංධානේ නොවේ. ඩොනල් ට්‍රම්ප් අාවත් කියන්න තියන දේ තමයි මහනායක හමුදුරුවන් වහන්සේ කීවේත්, අපටත් කියන්න තියෙන්නේත් ඔය ටිකම තමයි. මොන නාඩගමක් ආවත් ශ්‍රී ලංකාවේ ඒකීය භාවය හා බුද්ධාගමට තිබෙන ස්ථානය අංශු මාත්‍රයක්වත් වෙනස් කරන්න සිංහල අපි ඉඩ තියන්නෙත් නෑ. ජනපති පත්කළෙත් ආණ්ඩුව පත් කළෙත් රටේ බහුතර ජනතාවයි. ඒ වගේම ඔවුන්ව ගෙදර යවන්නෙත්... ඒ ජනතාවමයි. ඒ හින්දා මොන කයිවාරු ගැහුවත් මොන ඇමති වුණත් ගෙදර යවනවා.

:       132       3551

nishanSunday, 09 July 2017 10:37 PM

ඉතින් එහෙම දෙයක් වෙනවා කියලා කවුරුත් කියලා නැහැ නේ. එහෙම කියන්නේ මහින්ද රාජපක්ස මහතා විතරයි. එයා තවම ව්‍යවස්ථාව දැකලත් නැහැ. කවුරුහරි හොරෙන් කොපියක් එතුමා අතට පත් කරලද දන්නේ නම් නෑ.

:       2511       543

Danushka Sunday, 09 July 2017 03:46 PM

යාපනේ බුදුපිළිම හදන්න බැහැ කිව්ව අය නේද? අන්තිමට හාමුදුරුවෝ හොයන යන්න වුණා. මට නම් මෙලෝ සංහිඳියාවක් පේන්න නැහැ.. නුර්ස් නෝනා යන්නේ නැත්ද දන්නේ නැහැ හාමුදුරුවෝ මුණගැහෙන්න.. නේද?

:       506       4685

mangala Sunday, 09 July 2017 07:06 PM

අහු වෙන්න එපා අපේ හාමුදුරුවනේ අපි වයවස්ථාවකට ජන්දේ දුන්නේ නැහැ. ඔය හදන්නේ ජන්ද ගොඩ වැඩිකරගන්න මිසක් රටට ආදරේට නොවෙයි

:       104       2117

hewawitharana Sunday, 09 July 2017 07:08 PM

මුරුංග අත්තට නගින්න එපා ප්‍රවේසමෙන්

:       70       397

hewawitharana Sunday, 09 July 2017 07:13 PM

මහා නා හිමි වරුනි අපේ ඈත අතීතයේ සිදී වූ දේවල් අමතක නොකරන්න

:       67       423

siri Sunday, 09 July 2017 08:21 PM

උන්වහන්සේලා කියන්න ඕනේ දේ ආණ්ඩුවට කියල ඉවරයි.

:       19       167

one srilankan Monday, 10 July 2017 01:15 AM

ජීවිත පරිත්‍යාගයෙන් ශ්‍රී ලාංකික කොල්ලෝ යුද්දය නිමකළා ,,,යුද්දෙන් බැරිවුන දෙය ,,,මේ ගොල්ලෝ බොරු සංහිදියාවක් ගැන කියා ගන්න රට කැලි වලට කඩන්න හදනවා,,,අපි දෙමල ,,,මුස්ලිම් හෝ ඕනෙම ශ්‍රී ලාංකිකයෙකුට අාදරෙයි,,,හිතවත්,,,කිසිම වෙනසක් නෑ. දේසපාලුවෝ රට අවුල් කරනවා ,,,යාපනේ සිටිය 20000 වැඩි පවුල් අද කෝ,,,තේසවලාමේ නීතිය,,වෙනස් කරන්න ,,,,ලංකාවේ ඕනෙම තැනකින්දෙමල අයට දේපලක් ගන්න පුළුවන්,,,නමුත් අනිත් අයට යාපනේ අයිති නැද්ද,,,ඔය කියන විදියට වෙලල්වට්ටේ දෙමළ අයත් යාපනේට පටවන්නද මෙයාල කියන්නේ ,,,රට නැවත ගිනිජාලයක් කරන්නද මේ සූදානම ,,දෙමල අයට අපි අාදරෙයි,,එයාලට කිසිම වෙනසක් නෑ රටේ,,,මොකටද රට කෑලිවලට කඩන්නේ ,,,බලන්න අපේ මිනිස්සු මුරලිට තියන ආදරේ ...අපේ මිනිස්සු හිතන්නේ අපේ මුරලි කියල මිසක් දෙමළ ජාතිකයෙක් ලෙස නොවේ ,,,,රට නොකඩ අපි සියලු දෙනා රට දියුනුකර සාමයෙන් ජීවත්වී මැරිලා යමු වෛරයට වියදම් කරන මුදල් මිනිසා ජීවත් කරන්න උත්සහ කරමු,,,මේ සියලු දෙනාට මෙත්සිත් පහළවේවා ,,,රට කඩන මානසිකත්වය දුරුවේවා ,,,රටට ජයවේවා

:       76       956

Bandara (kakirawa) Monday, 10 July 2017 04:19 AM

උප ජනාධිපතිවරු තිදෙනෙකුද පත් කළ යුතු බව දේශපාලන පක්ෂ හතරක ප්‍රධානීන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අතුරු කමීටුවෙන් ඉල්ලා තිබෙන්නේ මොකටද?? මේ සැරසෙන්නේ රට කැබලි 4ට වෙන්කිරිමටයි. යුද්දෙන් පැරදුන ඊලම බොරු සංහිදියාවට මුවාවී නැවත ලබාගෙන ඊළාම් රාජධානියක් ස්තාපිත කිරීමටයි. රට විනාශ කරන සියලු බලවේග පරාජය කරමු. මේ පුංචි ශ්‍රීලංකාවේ ඒකීය භාවය රැකගන්න පක්ෂ නොතකා ඔබත් එකතුවෙන්න.

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31383 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13625 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11020 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site