IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම්රිය 19 ක් ධාවනයට


 
 
මහින්ද නිශ්ශංක
 
දුම්රිය වර්ජනය තෙවැනි දිනටත් ක්‍රියාත්මක වු අද (10) උදෑසන හා සවස්වරුවේ දුම්රිය 19 ක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


මින් දුම්රිය නවයක් උදේ වරුවේ පිට පළාත්වල සිට කොළඹ දක්වා ධාවනය වු අතර පස්වරුවේ කොටුව සහ මරදාන සිට දුම්රිය 10 ක් අනුරාධපුරය,මහනුවර,රඹුක්කන,මහව, ගාල්ල, මාතර,හලාවත,අවිස්සාවේල්ල සහ පොල්ගහවෙල දක්වා ධාවනය කළ බව දෙපාර්තමේන්තුව පවසයි.


හෙට (10) දිනයේ දුම්රිය කීපයක් ධාවනය කිරිමට සැලසුම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසිය.



අදහස් (2)

දුම්රිය 19 ක් ධාවනයට

sam Friday, 10 August 2018 11:36 AM

රටේ පළමු පුරවැසියා, රජය අප්‍රසාදයට පත් කිරීම තම එකම අභිප්‍රාය කොටගත් රටක, මහජනතාවට දෙවියන්ගේ පිහිටවත් නොලැබෙන හැඩයි.

:       14       28

rohana Saturday, 11 August 2018 03:10 AM

සෑම්, ඇයි ඔය විදියට අසාධාරණ විදියට වර්ජන කරන කොට හොඳයි කියලද කියන්න ඕනේ. අනික හමුදා සෙබළුන් වන අපි වර්ජන වලට කැමති නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31563 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13920 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11078 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 163 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1089 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site