කොල්ලුපිටිය හා බම්බලපිටිය දුම්රිය මාර්ගයේ වැල්ලම්පිටියේ තරුණයන් තිදෙනකු ගාල්ල-කොළඹ දුම්රියේ හැපී තරුණයකු මිය ගිය බවත්, අනෙක් දෙදෙනා රෝහලට ඇතුළු කළ බවත් පොලීසිය කියයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දුම්රියේ හැපී තරුණයෙක් මරුට
හිල්මි Sunday, 03 February 2013 07:28 PM
වැල්ලමිපිටියේ ඉදලා කෙලින්ම 140 බස් එකේ නැගලා මේකට කියලම කොල්ලුපිටියට ඇවිල්ලා ඇති.(නදී)
ෂෙරීෆ් Sunday, 03 February 2013 10:12 PM
හොදින් සප්පායම් වෙලාවත් හිටලාද? (නි)
ගාමිණී Sunday, 03 February 2013 04:07 PM
වැල්ලම්පිටියේ කොල්ලෝ දන්නේ නැද්ද 2013 අනතුරු වැඩි වර්ෂයක් බව. මදැයි කරගත්ත දෙයක්.(නදී)
දෝහා Sunday, 03 February 2013 06:41 PM
දැන් ඉතින් දුම්රිය රියදුරාට බණින්න පටන් ගනීවි, අනතුර වළක්වා ගන්න කටයුතු නොකළාය කියලා. (නි)