
(යොහාන් භාසුර)
රට පුරා පවතින අපදා තත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවීම පිළිබඳ අවධානය යොමු කරමින් නොවැම්බර් මස දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයේ කාලය මෙම මස 7 වැදා දක්වා දීර්ඝ කළ බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
දුම්රිය ගමන් වාර සීමා කීරිමට සිදු වී ඇත.
ගමන් අපහසුතා හේතුවෙන් මගීන් සීමීත ප්‍රමාණයක් පමණක් වාර ප්‍රවේශපත්‍ර මීලදී ගන්නා බව නීරීක්ෂණය වී ඇති බවත් මේ තත්වය සලකා පසුගිය නොවැම්බර් මාසයට වලංගු මාසික හා ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍ර මෙම මස 7 වැනි දින දක්වා භාවිතා කීරීමට පහසුකම් සලසා දීමට කටයුතු කළ බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සති වාර ප්‍රවේශපත්‍ර සඳහා වලංගු කාලය දීර්ඝ කර නොමැති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
142
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුම්රිය වාර ප්‍රවේශපත්‍රයේ කාලය 7 දක්වා දීර්ඝ කරයි