(යොහාන් භාසුර)
දුම්රිය ප්‍රමාදය වැලැක්වීමට පියවර ගැනීම දුම්රිය ප්‍රධානීන්ගේ වගකීම බවත් ප්‍රමාද වැලැක්වීමට ධාවන වේලාව සංශෝධනය කිරීමෙන් දුම්රිය තව දුරටත් ප්‍රමාද වන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
දුම්රිය ප්‍රමාදයට බලපා ඇති කරුණු නිසි අධ්‍යනයක් කර ඊට විසදුම් ලබාදිය යුතු බව කී ඒ මහතා මෙම තත්වය හමුවේ මගී ජනතාව තව දුරටත් අපහ්සුතාවට පත්වන බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුම්රිය ප්‍රමාදයට විසඳුම වේලාව වෙනස් කිරීම නොවෙයි
ROHAN Thursday, 01 December 2022 02:09 PM
දුම්රිය මාර්ග සංවර්ධනය අවසන් කර මෙහෙයුම් දක්ෂ කණ්ඩායමට භාර දෙන්න.
AB Thursday, 01 December 2022 06:24 PM
බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට දුම්රියසේවය හදුන්වාදී /අරඹා තිබෙනුයේ 1858 දැනට වසර 162 පෙර උවත් කාලසටහනට අනුව දුම්රිය ධාවන වන්නේ නැත.