(යොහාන් භාසුර)
දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද (24) උපදෙස් දුන්නේය.
සේවක බඳවා ගැනීම් සහ සම්පත් කළමනාකරණය කරගැනීම ඇතුළු පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා වැඩි දුරටත් උපදෙස් දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක නිරත වූ අතර එම නිරීක්‍ෂණ චාරිකාවෙන් පසු මෙසේ උපදෙස් දී තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දුම්රිය ගැටලු විසඳන්න කොමිසමක්
nimal Thursday, 24 February 2022 08:18 PM
දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් උපදෙස් පරිදි කොමිසමේ අවසන් සහ ඒකමතික තීන්දුව හෝ අධිකරණ තීන්දුව වියයුතුවන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය විය යුතුවේ...