IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


දොම්පේ පොලිසියේ පහක් රිමාන්ඞ්

දොම්පේ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය දොම්පේ පැලහැල ගයාන් රසාංග (29) නම් ත‍්‍රිරෝද රියැදුරාගේ මරණය සම්බන්ධයෙන් දොම්පේ පෙලිසියේ පරීක්‍ෂකවරයෙක් සැරයන් වරයෙක් ද කොස්තාපල්වරු තිදෙනෙක් ද ගම්පහ වැඩබලන මහේස්ත‍්‍රාත් විමල් රණසිංහ මහතා විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. එදින ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

දොම්පේ පොලිසියේ පහක් රිමාන්ඞ්

සී ගල්පොත්තාවෙල Sunday, 02 October 2011 08:11 PM

බොහෝම අපූරුයි එල්ලා මැරිය යුතුයි

:       0       0

ධම්මිකා Monday, 03 October 2011 04:56 PM

ඇයි මේවා වෙන්නේ කියලා සොයා බලන්න. කවුරුන් හෝ වේවා නීතිය අතට ගන්නවානම් නීතියම එය විසදිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්



ලෝක බැංකු සභාපති අද දිවයිනට
2025 මැයි මස 07 7 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවක් මත ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා අද (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.





මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 841 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 209 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site