IMG-LOGO

දොම්පේ අවමඟුලට දැඩි හමුදා රැකවරණ

දොම්පේ පොලිස් අත්අඩංගුවේ දී මියගිය ත‍්‍රිරෝද රියැදුරු පී.ඒ. ගයාන් මහතාගේ (29) අවමඟුල පැලහැල දී අද ඉතා සාමකාමීව සිදුවූයේ සන්නද්ධ හමුදා භටයන්ගේ දැඩි ආරක්ෂාව මැද්දේය. අවි බිමට හරවා ගත් සෙබළු සොහොන් බිම වටා වැටක් සේ සිටි අතර මිහිදන් කිරීමේ කටයුතු මිනිත්තු තිහකටත් අඩු වේලාවකින් අවසන් විය. කඩ සාප්පු වසා තිබිණි. ත‍්‍රිරෝද ද ධාවනය නොවීය.    



අදහස් (0)

දොම්පේ අවමඟුලට දැඩි හමුදා රැකවරණ

ශ්‍යාමලි දිල්රුක්ෂිකා Saturday, 08 October 2011 05:04 PM

අපේ රටේ දැන් අවුරුදු කීයකට කලින් මිනිසුන් මරණයට පත් වුණේ දැඩි යුද්ධය නිසා. නමුත් දැන් මිනිසුන් මරණයට පත්වෙන්නේ ස්භාවිකව නොව රිය අනතුරු හෝ කිසියම් මිණීමැරුමකින්.එය රටට බලවත් හානියකි.

:       0       0

අනුර පනාගොඩ Sunday, 17 January 2016 12:53 PM

සාමාන්‍ය මිනිසුනුත් හමුදා ගෞරව සහිතව අවසන් කටුතු කරන ලොව එකම රට ශ්‍රී ලංකාවය මේ රටේ මිනිසුන් පුදුම පිනක් කරලා තියෙන්නේ අවාසනාවට අපිට එහෙම නැනේ (කෞ)

:       0       0

රොහාන් Tuesday, 04 October 2011 09:14 AM

ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට දිනෙන් දිනම විනාශයට යනවා දුකයි

:       0       0

අමිරා Friday, 08 April 2016 01:12 PM

වැද්දන්ගෙන් පැවතෙන්නාවූ ජනතාවක් සිටින මේ රටේ කාලෙන් කාලෙට මේ රටේ නොයෙක් හේතු අනතුරු විප්ලව යුද්ද නිසා මිනිස්සු අකාලයේ මැරෙනවා . දේශපාලනය නිසා මිනීමරාගන්නවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 755 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site