IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


දුමින්දගේ ලේකම් යළි රිමාන්ඩ්

නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධිකරණ ලේකම් අජිත් පුෂ්පකුමාර ලබන 28 වැනිදා තෙක් තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙනිය මහතා විසින්  රිමාන්ඩ් කරණු ලැබීය.

පිස්තෝලයක් පෙන්වා පුද්ගලයන් බියගැන්වීම, පහරදීම, 2008 වසරේ ඡන්ද සමයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාල කඩා දැමීම ඇතුළු ඔහුට එරෙහිව පැමිණිලි 12ක් ලැබී ඇතැයි ‍උසාවියේදී කියැවිණි.

බියගැන්වීම් ගැන පැමිණිලි දෙකක්ද, එජාප පක්ෂ කාර්යාල කැඩීම ගැන පැමිණිලි පහක් ද, මුදල් පැහැරගැනීම ගැන පැමිණිලි කිහිපයක් ද ඇතැයි පොලීසියට අධිකරණයට දැන්වීය.

ඔහුගේ නීතීඥයන් ඔහුට ඇප ඉල්ලූ නමුත් ගිණි අවි පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඇප දිය නොහැකි බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.



අදහස් (0)

දුමින්දගේ ලේකම් යළි රිමාන්ඩ්

රංග Tuesday, 22 January 2013 11:26 AM

මතකය අමතක වෙයිද දන්නේ නෑ. (ත)

:       0       0

නලීන් Monday, 21 January 2013 09:47 PM

ඔවුන් තම ස්වාමියාට කොපමණ ආදරේ ඇද්ද? (නි)

:       0       0

පිටිගල Monday, 21 January 2013 11:52 PM

චණ්ඩි ඔක්කොමලා එකට හිරේ දාන්න ඕනෑ. (නි)

:       0       0

වරුණ Tuesday, 22 January 2013 07:04 AM

මේ වගේ ප්‍රශ්න ටිකක් එනවා තමයි. ගණන් ගන්න එපා. (නි)

:       0       0

ෂිරාශ් Monday, 21 January 2013 04:29 PM

ඒ නම තියෙන හුගක් අය එහෙමමයි. මොකද මන්දා? (නි)

:       0       0

මහේන්ද්‍ර Monday, 21 January 2013 04:41 PM

පවු නේද අනේ මේ ලේකම්ලා? (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 21 January 2013 04:44 PM

චණ්ඩිකම් කරන්නන් සියල්ලටම නිසි දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

සිසිර Monday, 21 January 2013 05:02 PM

හොඳ මනුස්සයෝ හෙඳින් ඉන්න අවි ගත්තෝ අවියෙන්ම නැසෙත්වා. (අ)

:       0       0

දෝහා Monday, 21 January 2013 05:31 PM

ගොඩක් ලේකම්ලාට ඇමතිලාට නැති බලයක් තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 308 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 658 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site