IMG-LOGO

‘දුබලයා පෙළනු එපා’

අගතිගාමී ලෙස ඇති කැර ගත් පූර්ව නිගමන වලින් මිදෙන ලෙසත් තිස් වසරක යුද්ධයෙන් පසු ස්වශක්තියෙන් නැඟී සිටින ශ්‍රී ලංකාවට පිළිගත නොහැකි චෝදනා එල්ල නොකර මිත‍්‍රත්වයේ හස්තය දිගු කරන ලෙසත් මහින්ද රාජපක්ෂ ජනපති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඈත රටවල සිටින ‘අපේ මිතුරන්ගෙන්’ ඉල්ලා සිටියේය. ලිච්ඡවී රජ දරුවන්හට ගෞතම බුදුන්වහන්සේ දෙසූ පරිදි මිත‍්‍රශීලිව රැස්වී, සාකච්ඡා කැර සුහදව, විසිරැයාමේ පිළිවෙත එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු කළයුතු ගුණාංගයක් බව ද ජනපති කීවේය. බලවත් රටවල් සිය ශක්තිය යුක්තිය හා සාධාරණත්වය අභිබවා නොයා යුතු යැයි ද දුර්වල රටවල ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව අවධානය යොමු කළ යුතු යැයි ද ජනපති අවධාරණය කෙළේය.



අදහස් (0)

‘දුබලයා පෙළනු එපා’

නීල් Wednesday, 30 October 2013 02:31 AM

අපේ ජාතිය බේරා ගත් ඔබට තවත් ශක්තිය ලැබේවා. ඔබට දීර්ඝා යුෂ ලැබේවා! අපි ඔබට සදා නය ගැතියි. ඔබට තෙරුවන් සරණයි.(නදී)

:       0       0

ප්‍රසිද් Saturday, 24 September 2011 03:45 PM

හරියටම හරි ජනාධිපතිතුමනි!

:       0       0

රත්න Saturday, 24 September 2011 03:56 PM

ජනපති තුමාගේ ඉල්ලීම ඉතා කාලෝචිත සහ වැදගත් වේ. එලෙසම එතුමා ඇතුලු පාලක පක්‍ෂය ජාතික දේශපාලනයේ දී 'දුබලයා පෙළනු එපා' යන්න ප්‍රායෝගිකව පෙන්වන්නේ නම් කොතරම් වටී ද?

:       0       0

නාමල් Saturday, 24 September 2011 05:18 PM

හොද අදහසක් හැමෝටම ඇස් ඇරෙන්න

:       0       0

මහේෂ් Saturday, 24 September 2011 05:28 PM

ප්‍රකාශයක් වශයෙන් මෙය විශිෂ්ටය එඩිතරය.එහෙත් අප රට තුළ දුබලයන් පෙළිම නතරවන්නේ නම්, අප රටක් වශයෙන් එක්ව බලවතුනට මුහුණ දිය හැකිය.

:       0       0

සමන් Saturday, 24 September 2011 06:37 PM

අපි සැවොම ඔබතුමාට ණය ගැතියි

:       0       0

මොහොමඩ් ඛාන් Monday, 08 December 2014 11:07 AM

දැන්වත් ජනාධිපති තුමා ගැන හිතල එතුමා දිනවන්න කටයුතු කරන්න. එතුමගේ කතාව ඇත්ත (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site