IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දීපවාලියේ ආගමික සමගිය

හින්දු බැතිමතුන් ක්‍රිෂ්ණ දෙවියන් උදෙසා හින්දූන් විසින් පැවැත්වෙන දීපවාලී උළෙල අදුර දුරලා ආලෝකයෙන් ආලෝකමත් වේවා යන ප්‍රාර්ථනයෙන් කොළඹ කොච්චිකඩේ ශිව කෝවිලේදී පැවැත්විණි. රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා ප්‍රධාන ආරාධිතයා විය. ආලෝකයේ උළෙල ලෙස හඳුන්වන දීපාවලී උත්සවය සැමරීම සඳහා දිවයින පුරා හින්දු බැතිමත්හු අද උදෑසන ආගමික වතාවත්වල නිරතවූහ. හින්දු බැතිමතුන්ගේ අධ්‍යාත්මික ශක්තිය ප්‍රකාශ කිරීමෙන් වඩාත් යහපත් හෙට දිනක් වෙනුවෙන් නැවුම් බලාපොරොත්තු සහිතව ඔවුහු මෙම උත්සවය සමරති. ගාල්ල කළුවැල්ලේ සිව කෝවිලයේ ද අද දීපාවලී උත්සවය සමරන ලදී.  



අදහස් (0)

දීපවාලියේ ආගමික සමගිය

චන්දික Tuesday, 13 November 2012 01:22 PM

ගමේම නෑයෝ ඉක්ක අපි ඉන්නවා මග බලන් !!! (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 13 November 2012 11:57 PM

ලංකාවෙ ඉන්නෙ අන්තවාදි බෞද්ධයෝනේ. ඒකයි මේ රට ආගාධයට යන්නේ. (නි)

:       0       0

සුමුදු Wednesday, 14 November 2012 11:26 AM

බුදුහාමුදුරුවොත් අන්‍ය ආගම් වලට ගරු කළා. (නි)

:       0       0

සුගන්ධී Tuesday, 13 November 2012 06:29 PM

අපි මිනිසුන් වශයෙන් අවංක හදවත් තිබෙන අය නම් කුමන ආගමකටවේ අපහාස නොකළ යුතුයි. දිපාවලී උත්සවයට අපි හැමෝම සුභ පතමු ! (නි)

:       0       0

මාරසිංහ Tuesday, 13 November 2012 02:07 PM

කරුණාකරලා මෙහෙම දේකටවත් සුභ පතන්න. (නි)

:       0       0

වජිර Tuesday, 13 November 2012 02:08 PM

වාසුදේව මහත්තයට වෙච්ච වැ‍ඩේ (ස)

:       0       0

කුමාර Wednesday, 14 November 2012 02:59 AM

සන්තෝසයි

:       0       0

ලුම්බිණි Tuesday, 13 November 2012 02:46 PM

සමාජ ඒකාබද්ධතාව කොහොම උනත් මේ වෙලා තියෙන දේ දැක්කම (අතීතයත් එක්ක බැලුවම) නම් ඉතාම දරුණු දුකක් දැනෙනවා . (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 02:34 PM

සෞදි හින්දු භක්තිකයෝ අද නිවාඩු ඉල්ලුවත්, වැඩ නිසා දෙන්න විදියක් නැහැනේ. (නි)

:       0       0

නඩරාජ් Tuesday, 13 November 2012 02:37 PM

බෞද්ධයන්ට ආගමක් නෑ...අවුරුද්දක් නෑ..ඒත් හිංදු කට්ටියට (ස)

:       0       0

ජීනාත් Tuesday, 13 November 2012 03:17 PM

නියමයි වාසු මහත්තයා (ස)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 03:18 PM

සියල්ලෝම සර්ව භකෂකයෝනේ. (නි)

:       0       0

අරුණ Tuesday, 13 November 2012 03:32 PM

බුද්ධං සරණං ගච්ඡාමී (ස)

:       0       0

ෂෙරීෆ් Tuesday, 13 November 2012 08:53 PM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සුගත් Tuesday, 13 November 2012 04:39 PM

මහත්තයෝ, නොපෙනෙන මනුස්සකම කියන්නේ මොකක්ද කියලා ලංකාවෙ ඉන්න අන්ධ මිනිස්සුන්ට පෙන්නලා දෙන්න. (නි)

:       0       0

අර්ජුන Tuesday, 13 November 2012 12:05 PM

මට නම් මෙය අනුමත කළ නොහැකියි. (නි)

:       0       0

සිල්වා තබුක් Tuesday, 13 November 2012 12:43 PM

දීපා වලිය දාට දීපාවලී සද අරන්.. මාතර ගෙදර එන්න යාපා පටුන පහු කරන්..!(නු)

:       0       0

පියුමල් Tuesday, 13 November 2012 12:33 PM

මේ හාමුදුරුවොත් සර්වාගමික කියලා හැමතැනටම යනවනෙ. අනේ මන්දා. බෞද්ධයො තමයි සර්වාගමික. (ස)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 13 November 2012 12:57 PM

බෞද්ධයන්ගේ සමානාත්මතාවය අනෙක් ආගම් වල අයත් ආදර්ශයට ගන්නවා නම් තමයි හොද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site