IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දෙපාවුනට සිව්පා ආදර්ශයක්

මංශ භක්ෂක කැලෑ බල්ලන්ගේ ග්‍රහණයට නතුවූ වසු පැටවකු තම මව විසින් දැඩි වෙහෙසකින් බේරා ගත්තාය.

තම කුසින් බිහි කළ දරුවන් උපන්ගමන් මරා දමන, මහ මග දමා යන ඇතැම් මවුවරුන් හා ඊට අනුබල දෙන පියවරුන් වෙසෙන සමාජයකට සත්ව ආත්මයක උපන් මෙම මවුදෙන සැබෑම ආදර්ශයකි.



අදහස් (0)

දෙපාවුනට සිව්පා ආදර්ශයක්

දම්මි Sunday, 06 January 2013 07:54 PM

පිස්සු! මොන දෙයියාද සත්තු මැවුවෙ? දෙයියන්ට මිනිහාවවත් හරියට මවාගන්න බැරිවුණා. (නි)

:       0       0

මධු Sunday, 06 January 2013 08:09 PM

සැබෑ මවුතුමියක්. (නි)

:       0       0

අසෝක Sunday, 06 January 2013 08:44 PM

අපෙ අනාගත අම්මලා ගැන හිතෙනකොට, ඉපදෙන පොඩිඑවුන් පව්! (නි)

:       0       0

සජී Sunday, 06 January 2013 08:52 PM

අපේ සමහර නපුරු දෙමවුපියො මේ වගේ දරුවන්ට ආදරේ කරනවා නම් මොනතරම් හොදයිද? (නි)

:       0       0

සංජි Sunday, 06 January 2013 01:09 PM

අපේ නරුම මිනිසුන්ට වැඩිය තිරිසනුන් උන්ගේ දරුවන්ට ආදරෙයි. (නි)

:       0       0

ආනන්ද Monday, 07 January 2013 07:33 AM

අපේ රටේ පෙන්වන ටෙලිනාට්‍ය වලට ඇතුළත් කරන්න ඕනෑ මෙන්න මේ වගේ දර්ශනයි. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 06 January 2013 01:25 PM

දෙවියන් විසින් මවන ලද සත්වයා තුළ පවතින ආශ්චර්යමත් ගුණාංගයන් මනුෂ්‍ය සත්වයා වෙත විදහා දක්වන අවස්ථාවක්. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Sunday, 06 January 2013 01:34 PM

ඇග කිළිපොලායනවා. ලස්සනයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 06 January 2013 02:52 PM

මේවා දැකලාවත් මිනිස්කම රැකගන්න උත්සාහ කරන්න නොමිනිසුනේ. (නි)

:       0       0

මෝරාළ Sunday, 06 January 2013 03:05 PM

මිනිසුන් ළග තිබෙන්න ඕනෑ ගතිගුණ දැන් සතුන් ළග පමණක් තිබීම ගැන දුකයි. (නි)

:       0       0

නිත්‍යා Monday, 07 January 2013 09:54 AM

මේක තමයි මව් සෙනෙහස (ස)

:       0       0

ක්‍රිෂ් Monday, 07 January 2013 09:55 AM

මව් තුමියගේ නොසැලෙන උත්සාහයට ජය වේවා (ස)

:       0       0

දමිත් Monday, 07 January 2013 09:59 AM

මින්ස්සුන්ට හොඳ ආදර්ශයක් ලබා දෙන්නේ (ස)

:       0       0

රම්‍යා Sunday, 06 January 2013 07:32 PM

මාර ෆයිට් එකක් නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site