IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දින 12කට පසු කොළොන්නාව යළි වැඩ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට යළි වැඩ අරඹන බව තෙල් සංස්ථාව කියයි. ඇමෙරිකාවෙන් පනවා ඇති සම්බාධක නිසා ඉරාණ තෙල් නොලැබෙන අතර ඕමානයෙන් සහ ඩුබායි රාජ්‍යයෙන් අපට ගැලපෙන  තෙල් ලබාගෙන ඇත. ඉරාණයට එරෙහිව පනවා ඇති සම්බාධක නිසා  ශ්‍රීලංකට සිදු වූ පාඩුව රුපියල් සිය කෝටියක් පමණ බව තෙල් සංස්ථාව කියයි.



අදහස් (0)

දින 12කට පසු කොළොන්නාව යළි වැඩ

චානක Wednesday, 07 November 2012 02:53 PM

අර මන්නාරම් මුහුදෙන් හෙට අනිද්දාට එන තෙල් අපිට ගැළපෙයිද දන්නෙ නැහැ ආයුබොවන්ඩ? (නි)

:       0       0

සිල්වා Wednesday, 07 November 2012 02:47 PM

මම මොකුත් දන්නේ නැහැ

:       0       0

එරංග Wednesday, 07 November 2012 03:09 PM

මට සැකයි. අපි වාහන වලට ගහන තෙල් ගැනත්‍. මොකද ලඟකදි ඉඳලා මට වෙනසක් දැනෙනවා .(ස)

:       0       0

මුතුකුඩ Wednesday, 07 November 2012 11:25 PM

ලාල් වැනි පුද්ගලයන්ෙග් අඥාන අදහස්වලට වඩා සනේෂ් මහතාගේ බුද්ධිමත් අදහස් ඉතා අගනේය. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 07 November 2012 03:34 PM

කියන කැත විතරක්? (නි)

:       0       0

නාපාවල කටාර් Thursday, 08 November 2012 01:11 PM

සනේෂ් මහතාට ස්තුතියි පැහැදිලි කරදීම ගැන. මුතුකුඩ මහතාට ස්තුතියි ලාල් වගේ අයට කියන්න ඕනෑ දේ කිවුවට. (නි)

:       0       0

රත්නායක Wednesday, 07 November 2012 03:39 PM

එරංගගේ කතාව සම්පූර්ණ ඇත්ත. .(ස)

:       0       0

ෆාසිලීන් Wednesday, 07 November 2012 03:59 PM

කමක් නෑ. ඒකත් අපේ දුප්පත් ජනතාවගෙන් ගන්න .(ස)

:       0       0

ඇන්ටන් Wednesday, 07 November 2012 05:32 PM

අලි මදිවට හොරු (ස)

:       0       0

අචිනි Wednesday, 07 November 2012 06:00 PM

ඩුබායි වල තෙල් නැහැ. අපි දැන් තෙල් ගන්නේ අබුඩාබි වලින්. (නි)

:       0       0

ලාල් Wednesday, 07 November 2012 06:35 PM

ඉරානයෙන් කිසිම දෙයක් ගන්න එපා. මට පෙන්නන්න බැරි රටක්. (නි)

:       0       0

සනේෂ් Wednesday, 07 November 2012 08:05 PM

මමත් ඔය ක්ෂේත්‍රයේ වැඩ කරන නිසා දන්නේ. ගැලපෙන තෙල් කියන්නේ මේකයි. හැම බොර තෙල් ජාතියක්ම එකම තෙල් පිරිපහදුවෙන් පිරිපහදු කරන්න බැහැ. තෙල් වර්ගය අනුව පිරිපහදු කරන ක්‍රමය වෙනස්. ඒ වගේම තමයි තෙල් වර්ගය අනුව නිපදවෙන තෙල් ප්‍රමාණයත් වෙනස්. ඉරානයෙන් අපිට හම්බවුණු තෙල් විදිහට තමයි අපි සපුගස්ගන්ද හදලා තියෙන්නේ. අපිට එහෙන් තෙල් අඩුවට හම්බ වෙනවා. ඒ වගේම තමයි නිපදවෙන තෙල් ප්‍රමාණයත් වැඩියි. හැම බොර තෙල් වර්ගයකටම ගැළපෙන එක පිරිපහදුවක් ලෝකේ කොහෙවත් හදලා නැහැ. ඉරානයෙන් තෙල් ගේන්න බැරි වෙනකොට අපිට තියෙන්නේ විසදුම් දෙකයි. 1. ඉරානයෙන් ලැබුන තෙල් ජාතියට සමාන තෙල් වර්ගයක් හොයාගන්න එක. 2. වෙනත් තෙල් වර්ගයකට ගැළපෙන විදිහට අපේ තෙල් පිරිපහදු ක්‍රමය වෙනස් කරන එක. (නි)

:       0       0

චතූ Wednesday, 07 November 2012 02:25 PM

කරකවලා අත ඇරිය වගේ මේගොල්ලො කියන බොරු අහලා - ඕමානෙන් සහ ඩුබායි වලින් අපට ගැලපෙන තෙල් එනවලූ - ඒ කියන්නෙ අපට නොගැලපෙන තෙල් කොහේ හරි තියනවා, තාම අපේ රටෙත් තියනවා. (ස)

:       0       0

වන්නි Wednesday, 07 November 2012 02:26 PM

මට මොකුත් මතක නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 406 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 568 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site