නීති විරෝධී ලෙස ඇමෙරිකා ඩොලර් 526ක් හා බ්‍රිතාන්‍ය පවුම් 100ක් තිඹිරිගස්යායේ බැංකු ලොකරයක තැන්පත් කැර තැබීයැයි දනුන තිලකරත්නගේ මව අශෝකා තිලකරත්නට එරෙහි නඩුව නොවැම්බර් පස් වැනි දා කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනීමට යයි. විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා නඩුවේ දින නියම කෙළේය. අශෝක තිලකරත්න යනු හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ බෑන වන දනුනගේ මවයි.
2025 දෙසැම්බර් මස 04
702
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දනුනගේ මවට එරෙහි නඩුව නොවැම්බරයේ
වෙන්ඩි Friday, 11 May 2012 12:07 PM
යකාට ගිය නිතිය...
මාධව Wednesday, 09 May 2012 08:38 PM
මහත්තයෝ, ඔයා ඇමෙරිකා ඩොලර් 526කට හා බ්‍රිතාන්‍ය පවුම් 100කට වඩා වටිකවා.පළිගැනීම දැන්වත් නවත්වන්න
ෂෙරිෆ් Thursday, 10 May 2012 12:50 AM
අනේ මන්ද මේ පළිගැනීම කවදා කෙළවරවෙයිද දන්නේ නෑ
සමන්ත Thursday, 10 May 2012 08:32 AM
$ 526 මගේ ලග තියෙනවනේ.ඕකට නඩු මොකටද අනේ?
කුමා Thursday, 10 May 2012 09:24 AM
එතකොට ලොකු ලොකු අය කරන විනාශ වලට නඩු නැද්ද?
හේෂාණී Thursday, 10 May 2012 10:15 PM
සවුත්තු වැඩ මේවා
මිණිමුතු Thursday, 10 May 2012 09:47 AM
මිනිහෙක්ට 526$ක් තියා ගන්න වත් බැරිද? නැත්නම් රුපියල් 60,000ක් වත් බැරිද?
ටුආන් Thursday, 10 May 2012 10:15 AM
එතකොට සුනාමි මුදල් නාස්ති කරපු අයටත් නඩු දානවද?
ෆාරු Thursday, 10 May 2012 11:16 AM
අනේ මට බයයි
සිංහලයා Thursday, 10 May 2012 11:17 AM
අපරාදේ $ මිලියන 526 ක් එක්ක පවුම් මිලියන 100 තිබුනනම්, නඩුත් නැ....හික්......හික්.....හික්, මොකුත් නැ