පසුගිය නොවැම්බර් ඔක්තෝබර් 5 වැනිදා මිරිස්සෙන් මුහුදු ගිය කාවින්දි යාත්‍රාවේ දෙදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු පණ බේරාගෙන ඇතැයි ධීවර අමාත්‍යංශය කියයි. ධීවර යාත්‍රාව අන්ධමන් දූපතට ගොඩ ගසා ඇති බව ද, වාර්තා වේ. දෙදෙනෙකු පණ බේරා ගෙන ඇත්තේ මුහුද මැදදී කැඩී ගිය බෝට්ටුවේ බඳේ එල්ලී සිටිමිනි. අනතුර සිදුවී ඇත්තේ මිරිස්සේ සිට නාවුක සැතපුම් 400ක් පමණ ඈතිනි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දෙන්නෙක් බේරෙති : දෙන්නෙක් මරුට
හේමසර Friday, 14 December 2012 06:33 AM
මොනවා කරන්නද? කාට කියන්නද? (නි)
වරුණ Thursday, 13 December 2012 02:38 PM
මෙහෙ හිටපු අයත් කලබල වෙලා ඉන්න ඇත්තෙ.!(නු)